Jump to content

ඉන්දියානු සාගරය

විකිපීඩියා වෙතින්
ඉන්දියානු සාගරය, ඇන්ටාර්ක්ටික් ප්‍රදේශය අන්තර්ගත නොකොට.

ඉන්දියානු සාගරය යනු පංච මහා සාගරවලින් එකකි. ඉන්දියානු උප මහාද්වීපයත්, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව හා ඇන්ටාර්ක්ටිකාව මැදි කරෙගන පිහිටි මෙම සාගරය දකුණින් අත්ලාන්තික් සාගරයට සම්බන්ධ වේ.