Jump to content

Rice

විකිපීඩියා වෙතින්

ඉංග්‍රීසි භාෂාවේ රයිස් (rice) යන පදය සිංහල භාෂාවේ විවිධ පද සඳහා භාවිතා වන පදයකි.

ගොයම්

[සංස්කරණය]

ගොයම් යනු වී ගස හැඳින්වෙන නාමයයි.

ගොයම් ගසේ ඵලය වී නම් වේ.

වී ධාන්‍යයේ පොත්ත ඉවත්කලවිට හාල් හෙවත් සහල් නමින් හැඳින්වෙයි.

බත් යන සිංහල යෙදුමෙන් තැම්බූ සහල් සහ ව්‍යංජන (Rice & Curry) අදහස් කෙරේ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආභාරය වේ.

රයිස්

[සංස්කරණය]

ඉංග්‍රීසියෙන් ෆ්‍රයිඩ් රයිස් (ඉංග්‍රීසි:  fried rice) යන්න සාමාන්‍ය ව්‍යවහාරයේ දී රයිස් යන නමින් හැඳින්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=Rice&oldid=553637" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි