Jump to content

හර්ෂණ සූරියප්පෙරුම

විකිපීඩියා වෙතින්

හර්ෂණ සූරියප්පෙරුම
Harshana Sooriyapperuma
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
In office
21 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
අමාත්‍යවරයාඅනුර කුමාර දිසානායක
පූර්වප්‍රාප්තිකයාඅජිත් නිවාඩ් කබ්රාල්
ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
21 නොවැම්බර් 2024
Personal details
උපත
හර්ෂණ සූරියප්පෙරුම

ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ

හර්ෂණ සූරියප්පෙරුම (ඉංග්‍රීසි: Harshana Sooriyapperuma), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[1] ඒ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[2]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 22 නොවැම්බර් 2024.
  2. ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — පාර්ලිමේන්තු මැතිවරණය - 2024 — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99අ වගන්තිය යටතේ ප්‍රකාශය" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 2A. 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2024.