Jump to content

ශිව්නේරි ලෙන්

විකිපීඩියා වෙතින්
ශිව්නේරි ලෙන්
ශිව්නේරි, බටහිර මුහුණත, 2වන සමූහයේ ලෙනකි. ජුන්නර්, ඉන්දියාව.
Map showing the location of ශිව්නේරි ලෙන්
Map showing the location of ශිව්නේරි ලෙන්
පිහිටුමජුන්නර්
ඛණ්ඩාංක19°11′56″N 73°51′29″E / 19.1990°N 73.8580°E / 19.1990; 73.8580ඛණ්ඩාංක: 19°11′56″N 73°51′29″E / 19.1990°N 73.8580°E / 19.1990; 73.8580
භූවිද්‍යාවබැසෝල්ට්

ශිව්නේරි ලෙන් (शिवनेरी लेणी) ‍යනු ක්‍රි.ව. 1වන සියවසේ දී බෞද්ධ භික්ෂූන් උදෙසා නිර්මාණය වූ කෘත්‍රිම ලෙන් සමූහයකි. ප්‍රකට සංචාරක ආකර්ෂණයක් වන මෙය ඉන්දියාවේ ජුන්නර් සිට 2 km පමණ නිරිතදිගට වන්නට ශිව්නේරි කඳුගැටයේ පිහිටා තිබේ. ජුන්නර් නගරය අවට ඇති සෙසු ලෙන් වන්නේ: මන්මෝඩි ලෙන්, ලෙන්‍යාද්‍රි, සහ තුල්ජා ලෙන් ය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශිව්නේරි_ලෙන්&oldid=518735" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි