Jump to content

ව්‍යාපාදය

විකිපීඩියා වෙතින්

ව්‍යාපාදය යනු අනුන්ගේ විනාශය පැතීම ය. 

ව්‍යාපාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • අන්‍ය සත්ත්වයෙකු වීම
  • ඔහුගේ විනාශය පැතීම

තම සිතෙහි ව්‍යාපාදය පවතින අවස්ථාවන්හිදී මෛත්‍රී භාවනාව වැඩීම තුළින් ව්‍යාපාදය දුරු කළ හැක.

සසර පුරා ව්‍යාපාදය අධික සිත් දරා සිටිනා පින් බලය අඩු ආත්මයන් දුක් විඳින තිරිසන් සතුන් , දුඟද හමන විරූපී ප්‍රේත ආත්ම ලෙස ප්‍රතිසන්ධිය ලබන අතර ව්‍යාපාදය අධික සිත් දරා සිටිනා පින් බලය වැඩි ආත්මයන් දුර්වර්ණ හෝ විරූපී මිනිසුන් , සැප විඳින තිරිසන් සතුන් ලෙස ප්‍රතිසන්ධිය ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යාපාදය&oldid=471100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි