Jump to content

කිරිබත් වෙහෙර

විකිපීඩියා වෙතින්

මෙය පිහිටා තිබෙන්නේ අනුරාදපුර නගරයේ තිබෙන ගල් පාලමට ආසන්නවය.මෙය දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකළ උත්තර මේඝගිරි විහාරය බවට විශ්වාස කෙරේ.මෙහි තිබූ ස්තූපයේ උස අඩි 30ක් වූ අතර පරිධිය අඩි 425ක් විය .

"https://si.wikipedia.org/w/index.php?title=කිරිබත්_වෙහෙර&oldid=474950" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි