අර්වි
Appearance
අර්වි භාෂාව ( الأروي al-arwi; அரபு-தமிழ் arabu-tamil) ශ්‍රිලංකාවේ සහ ඉන්දියා තමිලිනාඩුවේ සිටින මුස්ලිම් ජාතිකයන් භාවිතා කරන භාෂාවයි. මෙය අරාබි අක්ෂරය භාවිතාකරමින් ලියනු ලබන දෙමළ වදන් යොදාගන්නා බසකි.