Jump to content

යනවා

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

ක්‍රියා පද

[සංස්කරණය]

යනවා

  1. (අකර්මක)(පර පද) කියනවා.
  2. (අකර්මක)(පර පද) ගමන් කරනවා.
  1. (කියනවා) යයි - යති - යී යැ - යූ හ.
  2. (ගමන් කරනවා) යයි - යති - ගිය යැ - ගිය හ.
"https://si.wiktionary.org/w/index.php?title=යනවා&oldid=169843" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි