Jump to content

ඊසා ගොන්සාලෙස්

විකිපීඩියා වෙතින්
(Eiza González වෙතින් යළි-යොමු කරන ලදි)
ඊසා ගොන්සාලෙස්
2015 දී ගොන්සාලෙස්
උපත
ඊසා ගොන්සාලෙස් රෙයිනා

30 ජනවාරි 1990 (1990-01-30) (වයස 34)[1]
කබෝර්කා, සොනෝරා, මෙක්සිකෝව
රැකියාව
  • නිළියකි
  • ගායිකාවකි
සක්‍රීය වසර2007–වර්තමාන

ඊසා ගොන්සාලෙස් රෙයිනා (උපත 1990 ජනවාරි 30) මෙක්සිකානු නිළියක් සහ ගායිකාවක්. ඇය ආර්ජන්ටිනාවේ නිකෙලෝඩියන් යොවුන් සයිට්කොම් Sueña conmigo (2010-2011) හි රඟපෑම සඳහා ජනප්‍රියත්වය ලබා ගත්තා ය. ගායිකාවක් ලෙස ඇය Contracorriente (2009) සහ Te Acordarás de Mí (2012) ඇල්බම නිකුත් කළා ය.

ගොන්සාලෙස් එතැන් සිට ඇමරිකානු ත්‍රාසජනක කතා මාලාවක් From Dusk till Dawn: The Series (2014-2016), සහ Baby Driver (2017), Alita: Battle Angel (2019), Bloodshot (2020) සහ Ambulance (2022) යන ක්‍රියාදාම චිත්‍රපටවල රඟපා ඇත. 2024 දී, ඇය 3 Body Problem යන විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ සහ The Ministry of Ungentlemanly Warfare නමැති ඔත්තු ක්‍රියාදාම-විකට චිත්‍රපටයේ රඟපෑවා ය.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Ritmoson Latino: Eiza González" (ස්පාඤ්ඤ බසින්). esmas.com. 19 January 2011. සම්ප්‍රවේශය 6 December 2013.