ජනමත විචාරණ
දේශපාලනය පිළිබඳ ලිපි මාලාව ආශ්රිත |
Direct democracy |
---|
දේශපාලනය ද්වාරය |
දේශපාලනය පිළිබඳ ලිපි මාලාව ආශ්රිත |
ඡන්ද විමසීම් |
---|
දේශපාලනය ද්වාරය |
මෙම ලිපිය දේශපාලනය පිළිබඳ ලිපිමාලාවෙහි කොටසකි |
දේශපාලනය |
---|
|
උප ලිපිමාලාව |
දේශපාලනය ද්වාරය |
ජනමත විමසුමක් (හෝ ජනමත විචාරණයක් හෝ ජනමත විචාරයක්) යනු යම් යෝජනාවක් සඳහා මැතිවරණ කොට්ඨාසයක සිටින සියලු ම චන්ද දායකයින් හට ඡන්දය ප්‍රකාශ කළ හැකි ඍජු ඡන්දයකි. මෙයක ප්‍රතිඵලයක් ලෙස නව නීතියක් සම්මත කර ගැනීම සිදු විය හැකි ය.
පරණතම භාවිතය
[සංස්කරණය]ජනමත විමසුමක් එම තේරුමින් ම භාවිතයට ගැනීම පළමුවෙන් ම සිදු කෙරුණේ 16වැනි සියවසේ ග්‍රෞබ්‍යූන්ඩන් (Graubünden) නම් ස්විස් කැන්ටනයේ ය.[1][2]
තාර්කිකත්වය
[සංස්කරණය]දේශපාලන-දාර්ශනික දෘෂ්ටි කෝණයකින් බැලූ විට, ජනමත විචාරණ යනු ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ උසුරුවකි. නමුත් නූතන ලොවෙහි ජනමත විමසුම් නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදයෙහි ලා ද වටහාගත යුතු ය. එනිසා, මෙම විමසුම් ඉතා ම වරණීය ලෙස දැනට පත් ව ඇති නිලධරයන් හට නීත්‍යානුකූල අවසරයක් හෝ රිසියක් නැති ඡන්ද පද්ධති වෙනස් කිරීම වැනි ගැටලු වලට විසඳුම් සොයා ගැනීමට භාවිතා කරයි.
රටවල් අනුව ජනමත විමසුම
[සංස්කරණය]18වැනි සියවස අවසානයේ සිට ලොව පුරා සිය ගණන් ජාතික ජනමත විචාරණ සංවිධානය කොට තිබුණි;[3] ස්විට්සර්ලන්තය 1848 හි දී නූතන රාජ්‍යයක් වීමෙන් අනතුරු ව ජාතික ඡන්ද 600 කට ආසන්න ප්‍රමාණයක් පවත්වා ඇත.[4] ඉතාලිය ජාතික ජනමත විමසුම් 72ක් සමඟ දෙවන ස්ථානයේ සිටියි: ජනප්‍රිය ජනමත විමසුම් 67ක්, ව්‍යවස්ථාමය ජනමත විමසුම් 3ක්, සංස්ථායික ජනමත විමසුම් එකක් හා එක උපදේශාත්මක ජනමත විමසුමක් වශයෙනි.[5]
බහුවරණ ජනමත විමසුම්
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 සැප්තැම්බර්) |
ව්වේචන
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 සැප්තැම්බර්) |
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Barber, Benjamin R.. The Death of Communal Liberty: A History of Freedom in a Swiss Mountain Canton. Princeton University Press, 1974, p. 179.
- ^ Vincent, J.M.. State and Federal Government in Switzerland, Johns Hopkins University Press, 2009, p. 122
- ^ (ප්‍රංශ) Bruno S. Frey et Claudia Frey Marti, Le bonheur. L'approche économique, Presses polytechniques et universitaires romandes, 2013 (ISBN 978-2-88915-010-6).
- ^
{{cite web}}
: Empty citation (help) - ^ http://elezionistorico.interno.it/index.php?tpel=F
වැඩිදුර අධ්‍යයනයට
[සංස්කරණය]- Morel, L. (2011). ‘Referenda’. In: B. Badie, D. Berg-Schlosser, & L. Morlino(eds), International Encyclopedia of Political Science.Thousand Oaks: SAGE: 2226-2230.
- Qvortrup, Matt (2017). "Demystifying Direct Democracy". Journal of Democracy. 28 (3): 141–152. doi:10.1353/jod.2017.0052.
- Setälä, M. (1999). Referendums and democratic government. London and New York: Palgrave Macmillan.
- Topaloff, Liubomir (2017). "Elite Strategy or Populist Weapon?". Journal of Democracy. 28 (3): 127–140. doi:10.1353/jod.2017.0051.