Jump to content

කර්නලය (පරිගණක)

විකිපීඩියා වෙතින්
A kernel connects the application software to the hardware of a computer.

කර්නලය යනු බොහෝ පරිගණක මෙහෙයුම් පද්ධතිවල ප්‍රධාන ඒකකයකි. මෙය යෙදවුම් මෘදුකාංග වලට පරිගණකයේ දෘඩාංග පද්ධති සමඟ තොරතුරු හුවමාරු කරගැනීමට පහසුකම් සපයන පරිගණක වැඩසටහනකි.