කමල් දේශප්‍රිය
කමල් දේශප්‍රිය | |
---|---|
උපත | කමල් දේශප්‍රිය සිරිසේන |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදක |
දෙමව්පියන් |
|
ආගම | බෞද්ධ |
කමල් දේශප්‍රිය සිරිසේන, යනු ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ නළුවෙක් මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, ක්‍රිකට් විස්තර විචාරකයෙක් සහ මාධ්‍යකරුවෙකි.[1]
පෞද්ගලික ජීවිතය
[සංස්කරණය]ඔහුගේ පියා ආනන්ද සිරිසේන ගුවන් විදුලි කලාකරුවෙකි.[2] ඔහුගේ මව ඇග්නස් තිසේරා (උපත 1928) නිළියක් සහ ගුවන්විදුලි ශිල්පිනියකි.[3] ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.[4]
වෘත්තීය ජීවිතය
[සංස්කරණය]2017 දී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි නාලිකා ප්‍රධානියා ලෙස පත් කරන ලදී. 2018 පෙබරවාරි මාසයේදී ඔහු පෞද්ගලික හේතූන් මත එම තනතුරෙන් ඉල්ලා අස්විය.[5] ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජ්‍ය ලේකම් රවීන් වික්‍රමරත්න සමඟ තරග විකාශන අයිතිය සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් මෙම ඉල්ලා අස්වීමට සිදුව ඇති බව වාර්තා කිහිපයක් සඳහන් කළේය.[6] ඔහු ත්‍රස්තවාදයට එරෙහි ජාතික ව්‍යාපාරයේ (NMAT) සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසද සිහල උරුමයේ ප්‍රකාශක ලෙසද කටයුතු කළේය.[7]
ඔහුගේ පළමු සිනමා රංගනය වූයේ සනත් අබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද 2014 වසරේ "සිරි දළදාගමනය" චිත්‍රපටයයි.[8][9]
රූපවාහිනී කතා මාලා
[සංස්කරණය]චිත්‍රපටකරණය
[සංස්කරණය]Year | Film | Role | Ref. |
---|---|---|---|
2014 | සිරි දළදාගමනය | ගිරි අබා රජු | [22] |
2016 | උලත් එකයි පිලත් එකයි | පොලිස් පරීක්ෂක හෙවත් ගංගුගේ තාත්තා | [23] |
2018 | පෝරිසාදයා | වෙඩිසිංහ | [24] |
2018 | බිම්බා දේවි හෙවත් යශෝධරා | සුප්පබුද්ධ රජු | [25] |
2018 | නිදහසේ පියා ඩී.එස් | ඩඩ්ලි සේනානායක | [26] |
TBD | තානාපතිලගේ ගෙදර | [27] |
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "Kamal Deshapriya films". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "After Jamuna Rani and K. Rani, It is G. S. B. Rani". Sarasaviya. සම්ප්‍රවේශය 30 January 2020.
- ^ "Agnes Sirisena". Daily Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "Kamal Deshapriya bio". sangeethaya. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "Kamal Deshapriya leaves SLC". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "SLC's channel head tenders resignation". Sri Lanka Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "Nalandian Notable Old Boys". Nalandians in Sydney Inc. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "Actor Kamal Deshapriya". IMDb. සම්ප්‍රවේශය 1 October 2019.[විශ්වසනීය මූලාශ්‍රය?]
- ^ "Kamal Deshapriya filmography". Rate Your Music. සම්ප්‍රවේශය 1 October 2019.[විශ්වසනීය මූලාශ්‍රය?]
- ^ "Nalan reinterprets Romeo and Juliet". Daily News. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "'Chaya' on every weekday". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "Isuru Sangramaya on ITN from Oct. 23". Life Online. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "Mal Deweta blooms on ITN". Daily Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "Maunayagaya; A war between 'Sura' and 'Asura'". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ a b "Nalan Mendis teledramas". Nalan Mendis official website. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ ""Paththini" tele drama which comes to your lounge on every Saturday". Hiru FM. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "'Piyavi' brings a fresh plot". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "Sihina Aran Enna unspools on Rupavahini from today". Daily Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "Explore the world of color to give color to dreams Sudaththa Thilakasiri, Director, "Teacher Amma"". Sarasaviya. සම්ප්‍රවේශය 2021-07-07.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help) - ^ "'Vimansa' weaves a romantic comedy on ITN". Daily Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "Waluka Teledrama & Yahapalana Political Drama". Colombo Telegraph. සම්ප්‍රවේශය 1 October 2019.
- ^ "Sri Lankan Screened Films". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Ulath Ekai Pilath Ekai". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 25 February 2017.
- ^ "Porisadaya - පෝරිසාදයා". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 27 January 2018.
- ^ "'Yashodhara': A movie making, a bridge between Lanka-India talents". The Sunday Times. 9 July 2017. සම්ප්‍රවේශය 12 July 2017.
- ^ "Father Of The Nation, DS Senanayake's Legacy To Silver Screen". asianmirror. සම්ප්‍රවේශය 3 April 2018.
- ^ "Plot of Thanapathilage Gedara". Sarasaviya. සම්ප්‍රවේශය 29 October 2019.