Jump to content

ඉස්ලාමාබාද්

විකිපීඩියා වෙතින්
ඉස්ලාමාබාද්
اسلام آباد
අගනුවර නගරය
ඉහළ සිට දක්ෂිණාවර්ත ව: ෆයිසාල් පල්ලිය, සෙරීනා හෝටලය, පාර්ලිමේන්තුව, පාකිස්ථාන ස්මාරකය, ඉස්ලාමාබාදයේ රාත්‍රී දර්ශනයක්, සහ අගමැති ලේකම් කාර්යාලය
ඉහළ සිට දක්ෂිණාවර්ත ව: ෆයිසාල් පල්ලිය, සෙරීනා හෝටලය, පාර්ලිමේන්තුව, පාකිස්ථාන ස්මාරකය, ඉස්ලාමාබාදයේ රාත්‍රී දර්ශනයක්, සහ අගමැති ලේකම් කාර්යාලය
Flag of ඉස්ලාමාබාද්
අපනාමය(න්): හරිත නගරය
Country Pakistan
Territoryසැකිල්ල:Country data Islamabad Islamabad Capital Territory
Constructed1960s
ආණ්ඩුව / පරිපාලනය
 • Governing bodyCapital Development Authority (CDA)
 • Chief CommissionerFazeel Asghar
 • Chairman CDAImtiaz Inayat Elahi
සරිය
 • අගනුවර නගරය120.00 කිමී2 (46.33 සතරැස් සැත)
 • පුරවර233.00 කිමී2 (89.96 සතරැස් සැත)
 • Specified area3,626.00 කිමී2 (1,400.01 සතරැස් සැත)
 • Rural area466.00 කිමී2 (179.92 සතරැස් සැත)
වැඩිම උස1,604 මී (5,263 අඩි)
අඩුම උස457 මී (1,499 අඩි)
ජනගහණය(2009)
 • අගනුවර නගරය1,740,000 (2,009 est.), 805,000 (1,998 census)
 • ඝණත්වය880/කිමී2 (2,300/වර්ග සැත)
වේලා කලාපPST (UTC+5)
Postcode44000
දුරකථන කේතය(න්)051
වෙබ් අඩවියwww.islamabad.gov.pk

ඉස්ලාමාබාදය පාකිස්ථානයේ අගනුවර වන අතර ජනගහනය අතින් එරට දහවැනියට විශාලතම නගරයයි.

මෙය උතුරු පාකිස්ථානයේ පෝතොහාර් සානුව තුළ පිහිටා ඇත. ඉස්ලාමාබාද් නගරය නිර්මාණය කෙරුණේ 1960 දී වන අතර එතෙක් අගනුවර ලෙස පැවති කරච්චිය යි.

හරිත නගරය යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉස්ලාමාබාදය ඉතාම සැලසුම් සහගත ආකාරයට ගොඩනගන ලද්දකි. සමීක්ෂණවලට අනුව පාකිස්ථානයේ පිරිසිදුම නගරය ඉස්ලාමාබාද් වෙයි. විවිධ කලාප සහ අංශවලට බෙදා මෙම නගරය සැලසුම් කර ඇත. දකුණු ආසියාවේ විශාලතම මුස්ලිම් පල්ලිය සහ ලොව හයවැනියට විශාලතම මුස්ලිම් පල්ලිය වන ෆයිසාල් පල්ලිය පිහිටා ඇත්තේ ද ඉස්ලාමාබාදයෙහිය.

"https://si.wikipedia.org/w/index.php?title=ඉස්ලාමාබාද්&oldid=478824" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි