ඇන්ටාක්ටික් සාගරය
Appearance
පෘථිවියේ සාගර |
---|
ලෝක සාගර |
ඇන්ටාක්ටික් සාගරය, දක්ෂිණ සාගරය හෝ දකුණු සාගරය[සටහන 1] යනු දක්ෂිණ අර්ධගෝලයේ, ඇන්ටාක්ටිකා මහද්වීපය වටා ඇති සාගර ප්‍රදේශය යි. මෙය ශාන්තිකර, අත්ලාන්තික සහ ඉන්දියානු සාගරවලට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර ආක්ටික් සාගරයට වඩා විශාල වේ.[1] පසුගිය වර්ෂ 30 තුල ඇන්ටාක්ටික් සාගරය වේගවත් ලෙස දේශගුණ විපර්යාසයන්ට ලක්වී ඇති අතර, මේ නිසා එහි සාගර පරිසර පද්ධතිය වෙනස්කම් වලට ලක් වී ඇත.[2]
ආශ්‍රිත
[සංස්කරණය]- Borders of the oceans
- List of Antarctic and subantarctic islands
- List of countries by southernmost point
- List of seamounts in the Southern Ocean
- Seven Seas
සටහන්
[සංස්කරණය]- ^ ඓතිහාසිකව "දකුණු මුහුද", "මහා දක්ෂිණ සාගරය", "දකුණු ද්‍රැව සාගරය" වැනි නම් වලින්ද හඳුන්වා ඇත.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Introduction – Southern Ocean". CIA Factbook. ලබාගත්තේ 2012 ජුලි 16.
- ^ Constable, Andrew J.; Melbourne‐Thomas, Jessica; Corney, Stuart P.; Arrigo, Kevin R.; Barbraud, Christophe; Barnes, David K. A.; Bindoff, Nathaniel L.; Boyd, Philip W.; Brandt, Angelika; Costa, Daniel P.; Davidson, Andrew T. (2014). "Climate change and Southern Ocean ecosystems I: how changes in physical habitats directly affect marine biota". Global Change Biology (ඉංග්‍රීසි බසින්). 20 (10): 3004–3025. Bibcode:2014GCBio..20.3004C. doi:10.1111/gcb.12623. ISSN 1365-2486. PMID 24802817.
- Baynes, T. S., ed (1878). "Antarctic Ocean". Encyclopædia Britannica. 2 (9th ed.). New York: Charles Scribner's Sons. p. 100.
- Chisholm, Hugh, ed (1911). "Great Southern Ocean". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. 12 (11th ed.). Cambridge University Press. p. 422.
- Brindley, David, ed. (2014), "Antarctic Ocean, Austral Ocean, Southern Ocean", Style Manual, Washington: National Geographic Society, http://stylemanual.ngs.org/home/A/antarctic-ocean, ප්‍රතිෂ්ඨාපනය 31 July 2015.
භාහිර සබැඳි
[සංස්කරණය]ඇන්ටාක්ටික් සාගරය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ඇන්ටාක්ටික් සාගරය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
- The CIA World Factbook's දක්ෂිණ සාගර පිළිබඳ යොමුව (ඉංග්‍රීසි බසින්)
- International Hydrographic Organization (IHO): Limits of Oceans and Seas (2 වන සංස්කරණය), 1937 සිට 1953 දක්වා, දක්ෂිණ සාගරයේ සීමා ද ඇතුළුව. (ඉංග්‍රීසි බසින්)
- Commission for the Conservation of Antarctic Marine Living Resources