Jump to content

අංසඵලකය

විකිපීඩියා වෙතින්
අංසඵලකය
ඉහළ පින්තූරය මගින් උරසේ සහ උර මේඛලාවේ පූර්ව පෙනුම දැක්වේ. පහළ පින්තූරය මගින් උරසෙහි (අංසඵලකය රතු පැහැයෙන් දක්වා ඇත) අපර (පසුපස සිට බැලූ විට) පෙනුම දැක්වේ.
තොරතුරු
ලතින්Scapula
(omo)
හඳුන්වනයන්
ග්‍රේ ගේp.202
MeSHA02.835.232.087.783
Dorlands
/Elsevier
s_04/12721810
TAA02.4.01.001
FMA13394
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ව්‍යවච්ඡේද විද්‍යාව තුළ, අංසඵලකය (බහුවචනය අංසඵලක)[1] හෙවත් උරපතුව හෝ උරපතු ඇටය ලෙස හැඳින්වෙන්නේ ප්‍රගණ්ඩාස්ථිය (උඩු බාහුව) අක්ෂකාස්ථිය සමග සම්බන්ධ කරන අස්ථියයි. මෙය සමග සම්බන්ධ වන අස්ථි සේම අංසඵලකය ද යුගලමය වේ. සිරුරේ වම්පස ඇති අංසඵලකය දළ වශයෙන් දකුණුපස අංසඵලකයේ දර්පණ ප්‍රතිබිම්බයක් වැනි ය. ‍මුල්කාලීන රෝම යුගයේ ජනයා විශ්වාස කළේ මෙම අස්ථිය කුඩා සවලක් වැනිය කියායි. ලතින් වෛද්‍ය ශබ්ද මාලාව තුළ උරපතු ඇටය omo ලෙස වහරනු ලබයි.

අංසඵලකය මගින් උර මේඛලාවේ පසුපස කොටස සාදයි. මිනිසුන් තුළ පැතලි අස්ථියක් වන මෙය දළ වශයෙන් ත්‍රිකෝණාකාර හැඩැති ය. මෙය උරස් කූඩුවේ අපරපාර්ශ්වික පෙදෙසෙහි ස්ථානගත වී ඇත.[2]

ගැලරිය

[සංස්කරණය]
අංසඵලකයේ පිහිටීම (රතු පැහැයෙන් දක්වා ඇත); සජීවීකරණයකි.
අංසඵලකයේ පිහිටීම (රතු පැහැයෙන් දක්වා ඇත); සජීවීකරණයකි. 
අංසඵලකයේ හැඩය (වම); සජීවීකරණයකි.
අංසඵලකයේ හැඩය (වම); සජීවීකරණයකි. 
පසුපස සිට උරස පෙනෙන අයුරු
පසුපස සිට උරස පෙනෙන අයුරු 
මානව උරහිස් සන්ධියේ සටහන
මානව උරහිස් සන්ධියේ සටහන 
මානව උරහිස් සන්ධියේ සටහන
මානව උරහිස් සන්ධියේ සටහන 
අංසඵලක සහ වක්‍ර ධමනි
අංසඵලක සහ වක්‍ර ධමනි 
වම් අංසඵලකය; පෘෂ්ඨීය මතුපිට. (උත්තර දාරය මැද මුදුනෙහි සලකුණු කොට ඇත)
වම් අංසඵලකය; පෘෂ්ඨීය මතුපිට. (උත්තර දාරය මැද මුදුනෙහි සලකුණු කොට ඇත) 
අංසඵලකය; මධ්‍ය පෙනුම
අංසඵලකය; මධ්‍ය පෙනුම 
අංසඵලකය; පූර්ව මුහුණත
අංසඵලකය; පූර්ව මුහුණත 
අංසඵලකය; අපර මුහුණත
අංසඵලකය; අපර මුහුණත 

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ O.D.E. 2nd Ed. 2005
  2. ^ "Scapula (Shoulder Blade) Anatomy, Muscles, Location, Function | EHealthStar". www.ehealthstar.com. සම්ප්‍රවේශය 2016-03-17.
  • Nickel, Schummer, & Seiferle; Lehrbuch der Anatomie der Haussäugetiere.

බාහිර සබැඳි

[සංස්කරණය]

(සැකිල්ල:NormanAnatomyFig)

"https://si.wikipedia.org/w/index.php?title=අංසඵලකය&oldid=419599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි