Jump to content

විභේදන (භූ විද්‍යාව)

විකිපීඩියා වෙතින්
11:41, 26 නොවැම්බර් 2023 වන විට Pinthura (සාකච්ඡාව | දායකත්ව) (Bot: Replacing category භූ විද්‍යාව with භූවේදය) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)


භූමිකම්පා විභේදන සිදුවන ප්‍රදාන ආකාර 3ක් පවතිනවා: සාමාන්‍ය ආකාරය(එක් භූ තලයක් මත අනික පහලට ලිස්සායාම), විලෝම ආකරය(එක් භූ තැටියක් මත අනික ඉහලට තල්ලු වීම) සහ තිරස් විබේදිත ආකරය(භූ තැටි දෙකක් එකිනෙකට විරුද්දව තිරස් දෙසට තල්ලු වීම). සාමාන්‍ය සහ විලෝම ආකාරයන් අවපාතිත භූ ස්තර ඇතිවීමට උදාහරන ලෙස දක්වන්න පුලුවන්.