Jump to content

ශිලා ගෝලය

Wiktionary වෙතින්
සිංහල


නාම පදය

[සංස්කරණය]
  • විවිධ පාෂාණවලින් නිමැවුණු පෘථිවිය මතුපිට ඇති තුනී කබොල ශිලා ගෝලයයි.
  • මහාද්වීපය යනු ශිලා ගෝලය පෘථිවිය මතුපිටට උද්ධෘතවූ අවස්ථාවකි.

පරිවර්තන

[සංස්කරණය]
සිංහල විකිපීඩියාව සතුව මෙයට අදාළ ලිපියක් ඇත:
Wikipedia
"https://si.wiktionary.org/w/index.php?title=ශිලා_ගෝලය&oldid=16969" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි