
ඉන්දියාවේ විශිෂ්ටතම සහාය නලුවාට නිර්දේශ වූ මහේන්ද්‍ර පෙරේරා
57 hours ago
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා රංගනයෙන් එක් වූ ’’Paradise’’ ඉන්දියානු සිනමාපටය, එරට Critics Choice Awards චිත්‍රපට උළෙලේ සම්මාන කිහිපයක් සඳහාම නිර්දේශ වුනා.

සාප්පු සවාරියේ යන්න නම් එංගලන්තය, ඔස්ට්‍රේලියාව හොඳයි
views 109 59 hours ago
මේ දිනවල කලා නිර්මාණ වැඩිපුර නොදකින හිමායා බණ්ඩාර දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිණියකි. දෙරණ රූපවාහිනියේ විකාශය වුණ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ සොනලි ටිචර් ලෙස බොහෝ රසික පිරිසකගේ ආදරය දිනූ ඇය පසුගික කාලයේ නිරන්තරයෙන්ම විදෙස් රටවල දකින්නට ලැබුණි. මේ නිසාම අප ඇයගෙන් ඒ පිළිබඳව මෙසේ තොරතුරු විමසුවා.

දයානන්ද දේශප්‍රියගේ හිත ඉල්ලන ආදරේ
views 22 66 hours ago
ආදරණිය කලාපයේ මුල් කවරය මෙවර හැඩ කරන්නේ දයානන්ද දේශප්‍රිය විසින් ගායනා කළ හිත ඉල්ලන ආදරේ.

එන්න හිනා වේවි අපි නෙළුම් කුළුණ බලමු
views 63 67 hours ago
වෙනස්ම තේමාවක් ඔස්සේ නිර්මාණය වූ නෙළුම් කුළුන චිත්‍රපටය වර්තමානය වනවිට බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගත් හාස්‍යමය චිත්‍රපටයක් බවට පත්ව ඇත.

සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයේ නෙහාරාට පණ පොවන අවුරුදු කුමාරි යශෝධරා
views 98 68 hours ago
පසුගිය වසරේ ස්වාධින රූපවාහිනි සේවය මඟින් පවත්වනු ලැබු අවුරුදු කුමරිය තරගයේ තෙවැනි ස්ථානය දිනාගත් යශෝධරා මානගේට මෙවර මංගල සඟරාවෙන් මෙසේ ඉඩක් වෙන් කළා.

අනුරාධපුර දුෂ්කර පන්සලකට ප්‍රවාහන පහසුකම් සපයා ගන්න තමන්ගේ කැබ් රථය පරිත්‍යාග කරපු රටක් ආදරේ කරන ගාය
views 191 102 hours ago
රවීන්ද්‍ර මීගමාරච්චි ! කවුරුත් දන්නේ හෝ එන්න , පද්ද පද්ද ලැම ගස්ස ගස්ස වැනි කාලයක් රසික හදවත් සොරාගත් ගීත වල ගායන තරුව කිව්වොත් තමයි…!

234 hours ago
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ දිෂා පටානි මේ වනවිට ඇමෙරිකානු ටෙලි කතාමාලවකට සම්බන්ධ වී සිටින බව සඳහන් වෙයි.

1099 hours ago
90 දශකයේ අතිශය ජනප්‍රිය සිනමා නිළියක් වූ රවීනා තන්ඩනගේ වැඩිමහල් දියණිය මේ වනවිට බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වි ඇත.

1100 hours ago
සල්මාන්, ජැකලීන් රඟපෑ කික් චිත්‍රපටය ඇතුළ ජනප්‍රිය චිත්‍රපට රාශියකම රඟපැ රන්දිප් හූඩාට මේ වනවිට හොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට අවස්ථාවක් ලැබි ඇත.

1518 hours ago
මේ වනවිට හොලිවුඩ් නිර්මාණ කිහිපයකම දකින සිනමා නිළි ප්‍රියංකා චොප්රා මේ දිනවල ඉන්දියාවේ හයිද්‍ර්බාද් නගරයේ රැඳි සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

1520 hours ago
පසුගිය වසරේ වැඩිම ආදායමක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවු සුරූපි නිළි ශ්‍රද්ධා කපූර් සිය පියා වූ සිනමා නළු ශක්ති කපූර් වෙනුවෙන් කෝටි ගණනක් වටිනා තට්ටු නිවසක් මිළඳි ගෙන ඇතැයි වාර්තා වෙයි.

1522 hours ago
මුම්බායි නගරයේ බන්ද්‍රා ප්‍රදේශයේ සිය නිවසේදි පිහි ඇනුමට ලක්වූ සුපිරි බොලිවුඩ් සිනමා නළු සායිෆ් අලී ඛාන් ලීලාවති පෞද්ගලික රෝහලේදී නේවාසික පසුගිය දිනවල ප්‍රතිකාර ලබමින් සිටියේය.
On Location

පෙනී සිටීම
දුරකථන පාටියේ ලොකු තැනට මේ දවස්වල එයාගේ හිරේ ඉන්න මන්ත්‍රී ගැන දෙපැත්තෙන්ම එක එක යෝජනාලු.

පාට් දැමිල්ල
ආණ්ඩුවෙ ඉන්න බලවත්ම තරුණ ඇමැති කෙනකුට (පාට්) දාන ලේකම් සයිස් කෙනෙක් ඉන්නවලු.
TRAVEL & TOURISM
Movie Trailers
