සුපිරි ගිනිකඳු
Appearance
(Supervolcano වෙතින් යළි-යොමු කරන ලදි)
සුපිරි ගිනිකන්දක් (ඉංග්‍රීසි: Supervolcano) යනු Volcanic Explosivity Index (VEI) හි විශාලම අගය වන 8 දරන විශාල ගිනි කන්දකි. එනම් පිපිරීමෙන් පසු ඝන කිලෝමීටර 1,000 (ඝන සැතපුම් 240) කට වඩා වපසරියක සුන්බුන් තැන්පත් වීම සිදුවේ.[1] සුපිරි ගිනිකඳු පිපිරීමක් කෙටි කලකින් අවසන් වන සිදුවීමක් ලෙස හෝ වසර මිලියන ගණනක් දැවැන්ත ලෙස ලාවා පිටාර ගැලීමක් ලෙස හෝ සිදුවිය හැක.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Questions About Supervolcanoes". Volcanic Hazards Program. USGS Yellowstone Volcano Observatory. 21 අගෝස්තු 2015. 3 ජූලි 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 අගෝස්තු 2017.