Jump to content

බර්ලින්

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
බර්ලිනය
Capital city, state and municipality
Flag of බර්ලිනය
Coat of arms of බර්ලිනය
<mapframe>: Attribute "zoom" has an invalid value
Berlin highlighted in Germany
Berlin highlighted in Germany
ඛණ්ඩාංක: 52°31′12″N 13°24′18″E / 52.52000°N 13.40500°E / 52.52000; 13.40500ඛණ්ඩාංක: 52°31′12″N 13°24′18″E / 52.52000°N 13.40500°E / 52.52000; 13.40500
රට ජර්මනිය
StateBerlin
ආණ්ඩුව / පරිපාලනය
 • ඉහළම අධිකරණයAbgeordnetenhaus of Berlin
 • Governing MayorKai Wegner (CDU)
 • Bundesrat votes4 (of 69)
 • Bundestag seats29 (of 736)
සරිය[1]
 • City/State891.3 කිමී2 (344.1 සතරැස් සැත)
 • නාගරික3,743 කිමී2 (1,445 සතරැස් සැත)
 • පුරවර30,546 කිමී2 (11,794 සතරැස් සැත)
උන්නතාංශය34 මී (112 අඩි)
ජනගහණය(2023-12-31)[2]
 • City/State3,878,100
 • අනුස්ථිතිය5th in Europe
1st in Germany
 • ඝණත්වය4,213/කිමී2 (10,910/වර්ග සැත)
 • නාගරික[3]4,768,142
 • නාගරික ඝණත්වය1,274/කිමී2 (3,300/වර්ග සැත)
 • පුරවර[4]6,144,600
 • පුරවර ඝණත්වය201/කිමී2 (520/වර්ග සැත)
GDP[5][6]
 • City/State€193.219 billion (2023)
 • Metro€290.696 billion (2023)
වේලා කලාපCET (UTC+01:00)
 • ගිම්හානය (DST)CEST (UTC+02:00)
දුරකථන කේතය(න්)030
භූකේතයNUTS Region: DE3
ISO 3166 කේතයDE-BE
වාහන ලියාපදිංචියB
GeoTLD.berlin
HDI (2021)0.959[7]
very high · 2nd of 16
වෙබ් අඩවියberlin.de
View over central Berlin. Unter den Linden in foreground and skyscrapers of Potsdamer Platz up to the right.

බර්ලින් ජර්මනියේ ජනපද 16 න් එකකි. එසේම එය ජර්මනියේ අගනුවරයි.එහි ජනගහණය මිලියන 3.4 පමණ වේ. යුරෝපානු සංගමයේ පිහිටි වඩාත් ප්‍රසිද්ධ සහ ජනාකීර්ණ නගර අතරින් 6 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත.ඊසාන ජ'මනියේ පිහිටා ඇති අතර මධ්‍යයේ පිහිටා ඇති බ්‍රැන්ඩන්බර්ග් (Brandenburg) පුරවරයේ මිලියන 5 ක ජනතාවක් ජාතීන් 190 ක් නියෝජනය කරමින් සිටී.භූගෝලීය ලෙස යුරොපානු තලයේ පිහිටයි.නගරයේ සම ශිතෝෂ්ණ කාලගුණයක් ඇති අතර.නගරයේ තුනෙන් එකක් පමණ ශාන්ත වනය, වතු,උයන් සහ ගංඟා ආදියෙන් සමන්විතය. වගාව ,දේශ්පාලනය ,මාධ්‍ය නිසා ලෝක ප්‍රචලිත වී ඇත.මෙහි ආර්ථිකය ප්‍රධාන වශයෙන් සේවා සැපයිම මත පදනම් වී ඇත.විවිධ වු නිර්මාණශිලී කර්මාන්ත,නොයෙක් මාධ්‍ය ආයතන,සම්මන්ත්‍රණශාලා ද මෙහි ඇත.එසේම බර්ලින් ගුවන් සහ දුම්රිය ප්‍රවාහනයේ කේන්ද්‍රස්ථානය ලෙසද පවතී.එසේම මෙය විදේශිකයන් බහුලවම පැමිණෙන නගරයකි.

අමතර අවධානයට

සටහන්

මූලාශ්‍ර

උපහරණ

  1. ^ "Amt für Statistik Berlin Brandenburg – Statistiken". Amt für Statistik Berlin-Brandenburg (ජර්මන් බසින්). 8 March 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 May 2019.
  2. ^ "Einwohnerinnen und Einwohner im Land Berlin am 31. Dezember 2023". Amt für Statistik Berlin-Brandenburg. February 2024.
  3. ^ citypopulation.de quoting Federal Statistics Office. "Germany: Urban Areas". 3 June 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 January 2021.
  4. ^ "Bevölkerungsanstieg in Berlin und Brandenburg mit nachlassender Dynamik" (PDF). statistik-berlin-brandenburg.de. Amt für Statistik Berlin-Brandenburg. 8 February 2019. 27 August 2021 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 November 2019.
  5. ^ "Bruttoinlandsprodukt, Bruttowertschöpfung | Statistikportal.de". Statistische Ämter des Bundes und der Länder | Gemeinsames Statistikportal (ජර්මන් බසින්). 25 September 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 July 2023.
  6. ^ "Gross domestic product (GDP) at current market prices by metropolitan regions". ec.europa.eu. 15 February 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  7. ^ "Sub-national HDI – Area Database – Global Data Lab". hdi.globaldatalab.org (ඉංග්‍රීසි බසින්). 23 September 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 September 2018.
  8. ^ "Nicknames For Berlin (Popular, Cute, Funny & Unique)". LetsLearnSlang.com. 14 May 2023. 12 January 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 January 2024.
  9. ^ "Gilly & Schinkel and Athens on the Spree: Berlin Architecture 1790–1840 with Barry Bergdoll". Institute of Classical Architecture & Art. 1 September 2020. 12 January 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 January 2024.

භාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=බර්ලින්&oldid=699330" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි