Jump to content

චීන ෆ්‍රයිඩ් රයිස්

විකිපීඩියා වෙතින්
15:22, 30 මැයි 2023 වන විට Lee (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
චීන ෆ්‍රයිඩ් රයිස්
වෙනත් නම්chǎofàn
Typeතෙම්පරාදු බත්
ආරම්භවූ ප්‍රදේශයචීනය
Region or stateGreater China
Main ingredientsපිසින ලද බත්
VariationsHokkien fried rice, Yangzhou fried rice, yin yang fried rice
si:Cookbook:චීන ෆ්‍රයිඩ් රයිස්  Media: චීන ෆ්‍රයිඩ් රයිස්

චීන ෆ්‍රයිඩ් රයිස් (ඉංග්‍රීසි:  Chinese fried rice, සරල චීන: 炒饭; සම්ප්‍රදායික චීන: 炒飯; පින්යින්: chǎofàn; ජ්‍යුට්පිං: caau2 faan6; Pe̍h-ōe-jī: chhá-pn̄g) යනු තෙම්පරාදු බත් වර්ගයකි.[1] ඉංග්‍රීසියෙන් චයිනීස් ෆ්‍රයිඩ් රයිස් යන්න සාමාන්‍ය ව්‍යවහාරයේ දී රයිස් යන නමින් හැඳින්වෙයි.

නිරුක්තිය

[සංස්කරණය]

ක්‍රි.ව. 1980 දශකයේ දී පමණ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වුනු "චයිනීස් හොටෙල්" නමින් හැඳින් වූ අවන්හල් වල දී "චයිනීස් ෆ්‍රයිඩ් රයිස්" නමින් මෙම ආහාරය ශ්‍රී ලංකාවේ ආහාර අතරට එක් විය.[තහවුරු කර නොමැත] පසුව 1990 දශකයේ අවසානය පමණ වනවිට මෙහි නමෙහි "චයිනීස්" යන්න ක්‍රමිකව හැලී ගොස් "ෆ්‍රයිඩ් රයිස්" යන යෙදුම භාවිතයට පැමිණියේ ය.[තහවුරු කර නොමැත] වර්තමානයේ (එනම් 2023 වන විට) "ෆ්‍රයිඩ්" යන්න ද හැලී ගොස් සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම ආහාරයට "රයිස්" යන යෙදුම භාවිතා වෙයි.[තහවුරු කර නොමැත]

Cooking Chinese fried rice video for a Western audience
Spicy fried rice is also found in Indian cuisine.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "The Cultural Heritage of China :: Food & Drink :: Cuisine :: Introduction" [චීනයේ සංස්කෘතික උරුමය :: ආහාර සහ පාන :: කෑම වර්ග :: හඳුන්වාදීම] (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-05-30.