"එයාර් බස් A380" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
No edit summary |
||
136 පේළිය: | 136 පේළිය: | ||
===උසස් අමුදව්‍ය=== |
===උසස් අමුදව්‍ය=== |
||
ගුවන් යානා බද නිපදවා ඇත්තේ ඇලුමිනියම් යොදා ගෙනය. Carbon-fibre reinforced plastic, glass-fibre reinforced plastic සහ quartz-fibre reinforced plastic යොදා ගුවන් යානයේ තටු හා දොරවල් නිපදවා ඇත.A380 ගුවන් යානය ප්‍රථම වරට ෆයිබර් ප්ලාස්ටික් යොදා තටු නිපදවා ඇති වාණිජ යොදා ගෙන ගුවන් යානයේ ඉදිරිපස බද කොටස නිපදවා ඇත.මෙම බද කොටස නිපදවීමේදී නවීන ලේසර් වෑල්ඩින් ක්‍රම උපයෝගී කරගෙන ඇත.මේ නිසා ගුවන් යානයේ බර අඩු වන අතර යානයේ ශක්තිමත් බව වැඩි වේ. |
|||
While most of the fuselage is aluminium, [[composite materials]] comprise more than 20% of the A380's airframe.<ref>{{cite web|last=Marks|first=Paul|title=Aviation – The shape of wings to come|work=[[New Scientist]]|date=29 June 2005|url=http://www.newscientist.com/article/dn7552-aviation--the-shape-of-wings-to-come.html?full=true|quote=''More than 20% of the A380 is made of lightweight-but-strong composite materials, mainly carbon-fibre-reinforced plastic''}}</ref> [[Carbon fibre reinforced plastic|Carbon-fibre reinforced plastic]], [[Glass-reinforced plastic|glass-fibre reinforced plastic]] and [[quartz-fibre|quartz-fibre reinforced plastic]] are used extensively in wings, fuselage sections (such as the undercarriage and rear end of fuselage), tail surfaces, and doors.<ref>{{cite web|title=Rapid growth forecast for carbon fibre market|first=Tony|last=Roberts|publisher=Reinforced Plastics|date=1 February 2007|url=http://www.reinforcedplastics.com/view/1110/rapid-growth-forecast-for-carbon-fibre-market/}}</ref><ref>{{cite web|title=Composites strengthen aerospace hold|first=George|last=Marsh|publisher=Science Direct|date=11 October 2002|url=http://www.sciencedirect.com/science?_ob=ArticleURL&_udi=B6VMX-46YVCT4-C&_user=10&_rdoc=1&_fmt=&_orig=search&_sort=d&_docanchor=&view=c&_searchStrId=1066807432&_rerunOrigin=google&_acct=C000050221&_version=1&_urlVersion=0&_userid=10&md5=82ca63a85d7262dd1e028e1a8ba4c244}}</ref><ref>{{cite web|title=How to make an elephant fly|publisher=Scenta |date=31 July 2007|url=http://www.scenta.co.uk/travel/technology/cit/1700616/how-to-make-an-elephant-fly.htm}}</ref> The A380 is the first commercial airliner to have a central wing box made of carbon fibre reinforced plastic. It is also the first to have a smoothly contoured wing cross section. The wings of other commercial airliners are partitioned span-wise into sections. This flowing, continuous cross section optimises aerodynamic efficiency. [[Thermoplastics]] are used in the leading edges of the [[Leading edge slats|slats]].<ref>{{cite web|title=Thermoplastic composites gain leading edge on the A380|publisher=Composites World|date=3 January 2006|url=http://www.compositesworld.com/articles/thermoplastic-composites-gain-leading-edge-on-the-a380.aspx|accessdate=6 March 2012}}</ref> The composite material [[Glare (material)|GLARE]] (GLAss-REinforced fibre metal laminate) is used in the upper fuselage and on the stabilisers' leading edges.<ref>{{Cite news|title=Coming Soon: The Innovative Airbus A380|publisher=Aviation Today|date=1 April 2006|url=http://www.aviationtoday.com/am/categories/bga/Coming-Soon-The-Innovative-Airbus-A380_206.html#.UJLqfYGh68A}}</ref> This aluminium-[[fibreglass|glass-fibre]] [[laminate]] is lighter and has better corrosion and impact resistance than conventional aluminium [[alloys]] used in aviation.<ref>{{cite news|title=Airbus' 'big baby' is too big|work=Seattle Post-Intelligencer|first=Andrea|last=Rothman|date=17 July 2004|url=http://www.seattlepi.com/default/article/Airbus-big-baby-is-too-big-1149552.php|accessdate=2 July 2011}}</ref> Unlike earlier composite materials, GLARE can be repaired using conventional aluminium repair techniques.<ref name="tech">{{cite web|title=Airbus A380 Superjumbo|publisher=Aerospace-Technology.com|url=http://www.aerospace-technology.com/projects/a380/|accessdate=26 September 2006| archiveurl= http://web.archive.org/web/20061004120950/http://www.aerospace-technology.com/projects/a380/| archivedate= 4 October 2006 <!--DASHBot-->| deadurl= no}}</ref> |
|||
ගුවන් යානයේ තටු නිපදවීම සදහා යොදා ගත් කාබන් ෆයිබර් නිසා බර අඩු වන නමුත් පසු කාලයේදී තටු වල ඇති වූ යම් යම් දෝෂ නිසා බරින් වැඩි සාමාන්‍ය ඇලුමිනියම් භාවිතා කිරීමට සිදු විය. මෙමගින් යානයේ බර කිලෝ 90ක් පමණ වැඩි වූ බව සදහන් වෙයි. |
|||
Newer [[welding|weldable]] aluminium alloys are also used. This enables the widespread use of [[laser beam welding]] manufacturing techniques, eliminating rows of [[rivet]]s and resulting in a lighter, stronger structure.<ref>{{cite web|last=Rötzer|first=Isolde|title=Laser Beam Welding|publisher=[[Fraunhofer Society]] Material and Beam Technology – IWS, [[Dresden]], Germany |date=1 January 2005 |url=http://www.fraunhofer.de/fhg/Images/magazine1-2005-36f_tcm6-14041.pdf |format=PDF |accessdate=14 May 2007 |archiveurl= http://web.archive.org/web/20060223050545/http://www.fraunhofer.de/fhg/Images/magazine1-2005-36f_tcm6-14041.pdf |archivedate=23 February 2006}}</ref> High-strength aluminium (type 7449)<ref>[http://www.keytometals.com/page.aspx?ID=CheckArticle&site=ktn&NM=227 Aluminum Alloy Development for the Airbus A380]. ''Key to metals''</ref> reinforced with carbon fibre was used in the wing brackets of the first 120 A380s to reduce weight, but cracks have been discovered and new sets of the more critical brackets will be made of regular [[Aluminium alloy#Wrought alloys|aluminium 7010]], increasing weight by 90 kg.<ref>[http://www.tu.no/motor/2012/05/31/vingefeil-koster-to-milliarder Wing error costs 2B kroner] (in Norwegian) ''[[Teknisk Ukeblad]]'' 31 May 2012. Retrieved 1 June 2012</ref> Repair costs for earlier aircraft are expected to be around EUR€500 million (USD$629 million).<ref>[http://news.airwise.com/story/view/1337912488.html Airbus A380 Wing Flaws May Cost USD$629 Mln] [[Reuters]] 24 May 2012. Retrieved 1 June 2012</ref> |
|||
02:58, 11 අප්‍රේල් 2014 තෙක් සංශෝධනය
A380 | |
---|---|
භූමිකාව | තට්ටු දෙකක්, අදිවේගි මගී ගුවන් යානය |
මුල් රට | බහුජාතික |
නිෂ්පාදක | එයාර් බස් |
පළමු ගුවන් ගමන | 27 අප්‍රේල් 2005 |
හඳුන්වාදීම | 25 ඔක්තෝබර් 2007 සිංගප්පූරු ගුවන්සේවය සමග |
තත්ත්වය | සේවය |
ප්‍රාථමික පරිශීලකයාs | [එමිරේට්] [සිංගප්පූරු ගුවන්සේවය] |
නිෂ්පාදනය කළා | 2004–present |
ගොඩනගා ඇති ගණන | 124 පෙබරවාරි 2014 වන විට[update][1] |
ඒකක පිරිවැය | US$403.9 million[2] (approx. සැකිල්ල:Euro or £252 million) |
එයාර් බස් A380 යනු [තට්ටු දෙකකින්] සහ එන්ජින් හතරකින් සමන්විත [එයාර් බස්] සමාගම මගින් නිපද වු [අදිවේගි මගී ගුවන් යානයකි]. මේය දැනට ඇති විශාලම මගී ගුවන්යානය වේ ; මෙහි විශාලත්වය නිසා බොහෝ ගුවන්තොටුපළවල් නවීකරණය කීරීමට සිදු විය. A380 ගුවන් යානය ප්‍රථම ගුවන් ගමන 2005 අප්‍රේල් 27 දින සිදු කළ අතර; 2007 ඔක්තෝබර් මස සිට සිංගප්පූරු ගුවන්සේවය සමග වාණිජ ගුවන් සේවය ආරම්භ විය.
නිපදවීම
පසුබිම
1988 වසරේදී එයාර් බස් සමාගමේ ඉංජිනේරුවරයෙක් වූ ජේන් රොජෙර් විසින් රහසිගතව අධි ධාරිතවයෙන් යුතු ගුවන් යානයක් නිපදවීම ආරම්භ කළේය.එහි ප්‍රධාන අරමුණ වුයේ එතෙක් පැවති බෝයිං සමාගමේ වෙළදපොළ ආධිපත්‍යය බිද දැමීමයි.මේ සදහා එයාර් බස් සමාගම ගුවන් යානා සැලසුම්කරුවන් කණ්ඩායම් හතරක් සහභාගී කර ගත්තේය.
1993 January මස , බෝයින් සමාගම සහ එයාර් බස් සමාගම එකතුවී සක්‍යතා පරීක්ෂණයක්, වෙළදසබඳතා ඇති කර ගැනීම සදහා සිදු කරේ. මෙම පරීක්ෂණය වසර දෙකකට පසු අතහැර දැමීමට
සිදු විය.එයට හේතු වූයේ බෝයිං සමාගමේ විශ්ලේෂකයන් දැක්වූ අදහසයි.ඔවුන් සදහන් කළ පරිදි මෙම නිෂ්පාදනය සදහා අපේක්ෂිත වියදම වූ ඩොලර් බිලියන 15 මුදල මේ සදහා ප්‍රමාණවත් නොවීමයි .
1994 ජූනි මස එයාර් බස් සමාගම විසින් විශාල ගුවන් යානා නිපදවීමේ තම සැලසුම් ප්‍රකාශයට පත් කළහ.එම සැළසුම් ප්‍රකාශයට පත් කීරීමට පෙර එයාර් බස් සමාගම විසින් විශාල සැලැසුම් ප්‍රමාණයක් සලකා බලන ලදී.පසුව එයාර්බස් සමාගම විසින් තම නිෂ්පාදන වියදම 15%-20% ප්‍රමාණයකින් අඩු කර ගැනීම සදහා තම සැලැසුම් සංශෝධනය කරන ලදී.ඔවුන් විසින් මෙතෙක් පැවති තනි තට්ටුවකින් යුතු ගුවන් යානා වෙනුවට තට්ටු දෙකකින් යුත් ගුවන් යානා නිපදවීමට සැලැසුම් කළහ.
එතෙක් පැවති එයාර් බස් සමාගමේ ගුවන් යානා සාම්ප්‍රදාය වෙනස් කිරීමට 'A380' ගුවන්යානයට හැකිවිය.A380 ගුවන්යානයේ හැඩරුව 2001 වසරේ මුල් භාගයේ සැලැසුම් කර අවසන් කිරීමට එයාර් බස් සමාගමට හැකි විය.ප්‍රථම A380 ගුවන් යානයේ තටුව නිපදවීම 2002 ජනවාරි මස 23 දින ආරම්භ විය.ගුවන් යානය නිපදවා අවසන් වනවිට නිෂ්පාදන වියදම යුරෝ බිලියන 11 දක්වා වැඩි වී තිබුණි.
නිෂ්පාදනය
ප්‍රධාන ව්‍යූහාත්මක නිපදවීම ප්‍රංශය,ජර්මනිය,ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යානා රටවල් මුලික කරගෙන සිදු විය.A380 නිපදවීමට අවශ්‍ය කොටස් වල විශාලත්වය නිසා සාම්ප්‍රදායික ප්‍රවාහන ක්‍රම භාවිතා කිරිමට නොහැකි විය.සමහරක් අවශ්‍ය කොටස් බෙලුගා නම් ගුවන්යානා මගින් ද ප්‍රවාහන කිරීමට සිදු විය. A380 සදහා අවශ්‍ය කොටස් ලෝකය පුරා සිටින ප්‍රධාන සැපයුම්කරුවන් 4 දෙනෙකුගෙන් ලබා ගැනිමට සිදු විය.
ගුවන්යානයේ ඉදිරිපස හා පසුපස රාමුව නැව් මගින් ජර්මනියේ සිට එක්සත් රාජධානිය බලා ප්‍රවාහන කරන ලදී.ගුවන් යානයේ තටු නිපදවන ලද්දේ උතුරු වේල්සයේය.A380 ගුවන් යානයට අවශ්‍ය කොටස් විශාල පාරු වැනි නැව් උපයෝගී කර ගෙන ලන්ඩනය බලා ප්‍රවාහනය කළහ.අවසානයේදී සියලු කොටස් එකතු කිරීමෙන් පසුව තීන්ත ගැලවීමට ගුවන් යානය ජර්මනියට ප්‍රවාහන කිරීමට සිදු විය.
පරික්ෂා කිරීම
A380 ගුවන් යානා 5ක් පරික්ෂණ කටයුතු සදහා යොදා ගැනින.ප්‍රථම A380 යානය 2005 ජනවරි 18 දින Toulouse ගුවන්තොටුපලේ දී විව්‍රුත කරන ලදී.ප්‍රථම ගුවන් ගමන උදැසන 10.29(දේශීය) අරභන ලදී. මෙම ගුවන් ගමන Toulouse Blagnac අන්තර්ජාතික ගුවන් තොටුපල සිට කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් සහ ප්‍රධාන ගුවන් නියමු Jacques Rosay විසින් සිදු කරන ලදී. ප්‍රථම ගුවන් ගමන සදහා පැය 3 සහ විනාඩි 54 කාලයක් ගත විය.
2006 වසරේදී ප්‍රථම ඉහළ අහසේ ගුවන් ගමන් පරීක්ෂණ Bole අන්තර්ජාතික ගුවන් තොටුපලේදී සිදු විය.2006 සැප්තැම්බර් 4 වන දින මගීන් සහිතව සිදු කෙරුණු පරීක්ෂණ චාරිකාව Toulouse Blagnac අන්තර්ජාතික ගුවන් තොටුපලේදී සිදුවිය.2006 නොවැම්බර් මස දී මගීන් සහිතව පැය 150 කාලයක පරීක්ෂණ චාරිකාවක් සාමාන්‍ය ගුවන් ගමන් තත්ත්ව යටතේ සිදු කෙරිණි.
නිෂ්පාදන හා භාරදීමේ ප්‍රමාදයන්
A380 නිෂ්පාදනයෙදී සිදු වූ ප්‍රමාද දෝෂයක් වන්නේ ගුවන් යානයේ කිලෝමීටර් 530ක් දිග වූ වයර් පරිපථය සැදිමේ දී සිදු වූ ප්‍රමාදයි.2005 ජූනි මස එයාර් බස් සමාගම තම ප්‍රථම නිෂ්පාදන ප්‍රමාදය ප්‍රකාශ කළහ.එය මාස 6ක ප්‍රමදයකි.තවද 2006 ජුනි මස එයාර් බස් සමාගම විසින් තම දෙවන ප්‍රමාදය ප්‍රකාශ කළහ.එම නිසා භාර දීමේ කාලය මාස 6ක් පමණ කල් දැමීමට සමාගමට සිදු විය.
2008 මැයි 13 වන දින එයාර් බස් සමාගම නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ තම නිෂ්පාදන ප්‍රමාණය අඩු කිරීමට සිදු වන බවයි.සමාගම විසින් 2009 වසරේදී A380 ගුවන් යානා 10ක් නිෂ්පාදන කළහ.2010 වසරේදී ගුවන් යානා 20ක් නිෂ්පාදන කිරීමට සැලැසුම් කර තිබුනත් ගුවන් යානා එන්ජින් වල පැවතී හිගයක් නිසා ගුවන් යානා 18ක් පමණක් නිපදවීමට සමාගමට සිදු විය.
සේවයට එකතු වීම
2007 වසරේදී ඔක්තෝබර් මස 15 දින සිංගප්පුරු ගුවන් සමාගමට යවන ලද A380 ගුවන් යානය සිංගප්පුරු ගුවන් සමාගම විසින් 2007 වසරේ ඔක්තෝබර් 25 දින සිට ගුවන් යානා අංක SQ380 යටතේ සිංගප්පූරුවේ සිට සිඩ්නි දක්වා ධාවනයට එකතු විය.එමිරේට් ගුවන් සේවය A380 ගුවන් යානා ධාවනයට එක කළ දෙවන ගුවන්යානා සේවාව ලෙස ඩුබායි සිට නිව්යෝක් දක්වා ගුවන් ගමන් ආරම්භය කළහ.
2008 සැප්තැම්බර් 19 සිට Qantas ගුවන්යානා සමාගම මෙල්බර්න් සිට ලොස්ඇන්ජලීස් දක්වා ගුවන් ගමන් ආරම්භ කළේය.2009 ඔක්තෝබර් මස Air France ගුවන්යානා සමාගමටත් 2010 මැයි මස තමන්ගේ ප්‍රථම A380 ගුවන්යානා ගත්හ. සියවැනි A380 ගුවන් යානය මැලේසියානු ගුවන් සමාගම මිලදී ගත්හ.
සැලැසුම් නිර්මාණය
විශ්ලේෂණය
A380 ගුවන්යානා ප්‍රධාන ආදර්ශන 2කි.ඒවා නම් මගීන් 555 දෙනෙක් තත්වය(class) 3ක් යටතේ හෝ මගීන් 853 දෙනෙක් (මගීන් 538 ඉහල තට්ටුවේ හා මගීන් 315 දෙනෙක් පහළ තට්ටුවේ) එකම තත්වය යටතේය.මෙහි පළමු ආදර්ශනය නොනැවතී හොංකොං සිට නිව්යෝක් හෝ සිඩ්නි සිට ඉස්තන්බුල් දක්වාත් ධාවනය කල හැක.දෙවන ආදර්ශනය ටොන් 150ක් ඔසවාගෙන පියසාර කළ හැක.
මෙම ගුවන් යානයේ එන්ජින් ශබ්දය සාමාන්‍ය ගුවන් යානා වල එන්ජින් ශබ්දයට වඩා 50% පමණ අඩු වීම පහසුවකි.ගුවන් යානයේ තටු නිපදවා ඇත්තේ ඉන්ධන කාර්යෂ්මතාවය උපරිම කර ගැනීමට හා කාර්ය සාධනය වැඩි කර ගත හැකි වන පරිදිය.
එන්ජින් පද්ධතිය
A380 හි ප්‍රධාන එන්ජින්(තල සහිත )2ක් ඇත. A380 නිෂ්පාදනයේ දී එන්ජිමේ ශබ්දය අඩු කර ගැනීම වැදගත් සාධකයකි.
මෙහි ශබ්ද පාලනය නිසා A380 ට සම්මානයක් පවා හිමි වී තිබේ.
උසස් අමුදව්‍ය
ගුවන් යානා බද නිපදවා ඇත්තේ ඇලුමිනියම් යොදා ගෙනය. Carbon-fibre reinforced plastic, glass-fibre reinforced plastic සහ quartz-fibre reinforced plastic යොදා ගුවන් යානයේ තටු හා දොරවල් නිපදවා ඇත.A380 ගුවන් යානය ප්‍රථම වරට ෆයිබර් ප්ලාස්ටික් යොදා තටු නිපදවා ඇති වාණිජ යොදා ගෙන ගුවන් යානයේ ඉදිරිපස බද කොටස නිපදවා ඇත.මෙම බද කොටස නිපදවීමේදී නවීන ලේසර් වෑල්ඩින් ක්‍රම උපයෝගී කරගෙන ඇත.මේ නිසා ගුවන් යානයේ බර අඩු වන අතර යානයේ ශක්තිමත් බව වැඩි වේ.
ගුවන් යානයේ තටු නිපදවීම සදහා යොදා ගත් කාබන් ෆයිබර් නිසා බර අඩු වන නමුත් පසු කාලයේදී තටු වල ඇති වූ යම් යම් දෝෂ නිසා බරින් වැඩි සාමාන්‍ය ඇලුමිනියම් භාවිතා කිරීමට සිදු විය. මෙමගින් යානයේ බර කිලෝ 90ක් පමණ වැඩි වූ බව සදහන් වෙයි.
මගීන්ගේ පහසුකම්
The cabin has features to reduce traveller fatigue such as a quieter interior and higher pressurisation than previous generation of aircraft; the A380 is pressurised to the equivalent altitude of 1,520 m (5,000 ft) up to 12,000 m (39,000 ft).[3][4] It has 50% less cabin noise, 50% more cabin area and volume, larger windows, bigger overhead bins, and 60 cm (2.0 ft) extra headroom versus the 747-400.[5][6] Seating options range from 4-abreast in first class to 11-across in economy.[7][8] On other aircraft, economy seats range from 41.5 cm (16.3 in) to 52.3 cm (20.6 in) in width,[9] A380 economy seats are up to 48 cm (19 in) wide in a 10-abreast configuration;[10] compared with the 10-abreast configuration on the 747-400 which typically has seats 44.5 cm (17.5 in) wide.[11]
The A380's upper and lower decks are connected by two stairways, fore and aft, wide enough to accommodate two passengers side-by-side; this cabin arrangement allows multiple seat configurations. The maximum certified carrying capacity is 853 passengers in an all-economy-class layout,[12] Airbus lists the "typical" three-class layout as accommodating 525 passengers, with 10 first, 76 business, and 439 economy class seats.[13] Airline configurations range from Korean Air's 407 passengers to Air Austral's 840 passengers.[14][15] and average around 480-490 seats. The A380's interior illumination system uses bulbless LEDs in the cabin, cockpit, and cargo decks. The LEDs in the cabin can be altered to create an ambience simulating daylight, night, or intermediate levels.[16] On the outside of the aircraft, HID lighting is used for brighter illumination.
Airbus's publicity has stressed the comfort and space of the A380 cabin,[17] and advertised onboard relaxation areas such as bars, beauty salons, duty-free shops, and restaurants.[18][19] Proposed amenities resembled those installed on earlier airliners, particularly 1970s wide-body jets,[20] which largely gave way to regular seats for more passenger capacity.[20] Airbus has acknowledged that some cabin proposals were unlikely to be installed,[19] and that it was ultimately the airlines' decision how to configure the interior.[20] Industry analysts suggested that implementing customisation has slowed the production speeds, and raised costs.[21] Due to delivery delays, Singapore Airlines and Air France debuted their seat designs on different aircraft prior to the A380.[22][23]
Initial operators typically configured their A380s for three-class service, while adding extra features for passengers in premium cabins. Launch customer Singapore Airlines introduced partly enclosed first class suites on its A380s in 2007, each featuring a leather seat with a separate bed; center suites could be joined to create a double bed.[24][25][26] A year later, Qantas debuted a new first class seat-bed and a sofa lounge at the front of the upper deck on its A380s.[27][28] In late 2008, Emirates introduced "shower spas" in first class on its A380s, allowing each first class passenger five minutes of hot water[29][30] along with a bar lounge and seating area on the upper deck,[31][32] and in 2009 Air France unveiled an upper deck electronic art gallery.[7] In addition to lounge areas, some A380 operators have installed amenities consistent with other aircraft in their respective fleets, including self-serve snack bars,[33] premium economy sections,[23] and redesigned business class seating.[22]
Integration with infrastructure and regulations
ගොඩබිම් මෙහෙයුම්
In the 1990s, aircraft manufacturers were planning to introduce larger planes than the Boeing 747. In a common effort of the International Civil Aviation Organization, ICAO, with manufacturers, airports and its member agencies, the "80-metre box" was created, the airport gates allowing planes up to 80 m (260 ft) wingspan and length to be accommodated.[34] Airbus designed the A380 according to these guidelines,[35][36] and to operate safely on Group V runways and taxiways with a 60 metre loadbearing width.[37] The U.S. FAA initially opposed this,[38][39] then in July 2007, the FAA and EASA agreed to let the A380 operate on 45 m runways without restrictions.[40] The A380-800 is approximately 30% larger in overall size than the 747-400.[41][42] Runway lighting and signage may need changes to provide clearance to the wings and avoid blast damage from the engines. Runways, runway shoulders and taxiway shoulders may be required to be stabilised to reduce the likelihood of foreign object damage caused to (or by) the outboard engines, which are more than 25 m (82 ft) from the centre line of the aircraft,[35][37][43] compared to 21 m (69 ft) for the 747-400,[44] and 747-8.[45]
Airbus measured pavement loads using a 540-tonne (595 short tons) ballasted test rig, designed to replicate the landing gear of the A380. The rig was towed over a section of pavement at Airbus' facilities that had been instrumented with embedded load sensors.[46] It was determined that the pavement of most runways will not need to be reinforced despite the higher weight,[43] as it is distributed on more wheels than in other passenger aircraft with a total of 22 wheels (that is, its ground pressure is lower).[47] The A380 undercarriage consists of four main landing gear legs and one noseleg (a similar layout to the 747), with the two inboard landing gear legs each supporting six wheels.[47]
The A380 requires service vehicles with lifts capable of reaching the upper deck,[48] as well as tractors capable of handling the A380's maximum ramp weight.[49] Using two jetway bridges the boarding time is 45 min, using an extra jetway to the upper deck it is reduced to 34 min.[50] The A380 test aircraft have participated in a campaign of airport compatibility testing to verify the modifications already made at several large airports, visiting a number of airports around the world.[51]
Takeoff and landing separation
In 2005, the ICAO recommended that provisional separation criteria for the A380 on takeoff[52] and landing be substantially greater than for the 747 because preliminary flight test data suggested a stronger wake turbulence.[53][54] These criteria were in effect while the ICAO's wake vortex steering group, with representatives from the JAA, Eurocontrol, the FAA, and Airbus, refined its 3-year study of the issue with additional flight testing. In September 2006, the working group presented its first conclusions to the ICAO.[55][56]
In November 2006, the ICAO issued new interim recommendations. Replacing a blanket 10 nautical miles (19 km) separation for aircraft trailing an A380 during approach, the new distances were 6 nmi (11 km), 8 nmi (15 km) and 10 nmi (19 km) respectively for non-A380 "Heavy", "Medium", and "Light" ICAO aircraft categories. These compared with the 4 nmi (7.4 km), 5 nmi (9.3 km) and 6 nmi (11 km) spacing applicable to other "Heavy" aircraft. Another A380 following an A380 should maintain a separation of 4 nmi (7.4 km). On departure behind an A380, non-A380 "Heavy" aircraft are required to wait two minutes, and "Medium"/"Light" aircraft three minutes for time based operations. The ICAO also recommends that pilots append the term "Super" to the aircraft's callsign when initiating communication with air traffic control, to distinguish the A380 from "Heavy" aircraft.[57]
In August 2008, the ICAO issued revised approach separations of 4 nmi (7.4 km) for Super (another A380), 6 nmi (11 km) for Heavy, 7 nmi (13 km) for medium/small, and 8 nmi (15 km) for light.[58] In November 2008, an incident on a parallel runway during crosswinds made the Australian authorities change procedures for those conditions.[59]
Future variants
Improved A380-800
In 2010, Airbus announced a new A380 build standard incorporating a strengthened air frame structure and a 1.5° increase in wing twist. Airbus will also offer, as an option, an improved maximum take-off weight, thus providing a better payload/range performance. Maximum take-off weight is increased by 4 t (8,800 lb), to 573 t (1,263,000 lb) and an additional 190 km (100 nmi) in range. This is achieved by reducing flight loads, partly from optimising the fly-by-wire control laws.[60] British Airways and Emirates are to be the first two customers to receive this new option in 2013.[61] Vietnam Airlines has shown interest in the higher-weight variant.[62]
In 2012, Airbus announced another increase in the A380's maximum take-off weight, to 575 t (1,268,000 lb), a 6t hike on the initial variant and 2t higher than the increased-weight proposal of 2010. It will stretch the range by some 150 nm, taking its capability to around 15,500 km (8,350 nm) at current payloads. The higher-weight version would be offered for introduction to service early in 2013.[63]
A380-900
In November 2007 Airbus top sales executive and chief operating officer John Leahy confirmed plans for an enlarged variant, the A380-900, with more seating space than the A380-800.[64] This version would have a seating capacity for 650 passengers in standard configuration, and approximately 900 passengers in an economy-only configuration.[65] Airlines that have expressed interest in the -900 include Emirates,[66] Virgin Atlantic,[67] Cathay Pacific,[68] Air France-KLM, Lufthansa,[69] Kingfisher Airlines,[70] and leasing company ILFC.[71] In May 2010, Airbus announced that A380-900 development was postponed, until production of the A380-800 has stabilised.[72]
A380F
Airbus originally accepted orders for the freighter version, offering the largest payload capacity of any cargo aircraft in production, exceeded only by the single Antonov An-225 Mriya in service.[73] An aerospace consultant has estimated that the A380F would have 7% better payload and better range than the 747-8F, but also higher trip costs.[74] However, production has been suspended until the A380 production lines have settled with no firm availability date.[75][76][77]
Market
In 2006, industry analysts Philip Lawrence of the Aerospace Research Centre in Bristol and Richard Aboulafia of the consulting Teal Group in Fairfax anticipated 880 and 400 A380 sales respectively by 2025.[78] According to Lawrence, parallel to the design of the A380, Airbus conducted the most extensive and thorough market analysis of commercial aviation ever undertaken, justifying its VLA (very large aircraft, those with more than 400 seats) plans,[78] while according to Aboulafia, the rise of mid-size aircraft and market fragmentation reduced VLAs to niche market status, making such plans unjustified.[78] The two analysts' market forecasts differed in the incorporation of spoke-hub and point-to-point models.[78]
In 2007, Airbus estimated a demand for 1,283 passenger planes in the VLA category for the next 20 years if airport congestion remains at the current level. According to this estimate, demand could reach up to 1,771 VLAs if congestion increases. Most of this demand will be due to the urbanisation and rapid economic growth in Asia.[79] The A380 will be used on relatively few routes, between the most saturated airports. Airbus also estimates a demand for 415 freighters in the category 120-tonne plus. Boeing, which offers the only competition in that class, the 747-8, estimates the demand for passenger VLAs at 590 and that for freighter VLAs at 370 for the period 2007–2026.[80]
At one time the A380 was considered as a potential replacement for the existing Boeing VC-25 serving as Air Force One,[81][82] but in January 2009 EADS declared that they were not going to bid for the contract, as assembling only three planes in the US would not make financial sense.[83]
The break-even for the A380 was initially supposed to be reached by selling 270 units, but due to the delays and the falling exchange rate of the US dollar, it increased to 420 units.[84] In 2010, EADS CFO Hans Peter Ring said that break-even (on the aircraft that are delivered) could be achieved by 2015, despite the delays; there should be around 200 deliveries by that time, on current projections.[85] In 2012, Airbus clarified that in 2015, production costs to build the aircraft would be less than the sales price.[86] මාර්තු 2010 වන විට[update] the average list price of an A380 was US$ 375.3 million (about €261 million or £229 million), depending on equipment installed.[87] ජූලි 2012 වන විට[update] this list price was US$ 390 million, but negotiated discounts made the actual prices much lower, and industry experts questioned whether the A380 project would ever pay for itself.[86]
Orders and deliveries
Twenty customers have ordered the A380, including one VIP order.[88] Total orders for the A380 stand at 324 පෙබරවාරි 2014 වන විට[update].[1] The biggest customer is Emirates, which has ordered or committed to order a total of 140 A380s as of February 2014.[1][89] The A380F version totalled 27 orders before they were either cancelled (20) or converted to A380-800 (7), following the production delay and the subsequent suspension of the freighter programme.
Delivery takes place in Hamburg for customers from Europe and the Middle East and in Toulouse for customers from the rest of the world.[90] EADS explained that deliveries in 2013 were to be slowed temporarily to accommodate replacement of the wing rib brackets where cracks were detected earlier in the existing fleet.[91]
සැකිල්ල:A380 Orders and Deliveries
Operators
There were 123 aircraft in service with 10 operators as of 31 January 2014; these are Emirates (44), Singapore Airlines (19), Qantas (12), Lufthansa (10), Air France (9), Korean Air (8), Malaysia Airlines (6), Thai Airways International (6), China Southern Airlines (5), and British Airways (4).[92] The shortest regular commercial route that the A380 flies is from Guangzhou Baiyun International Airport to Shanghai Pudong International Airport (1,202 km or 747 miles great circle distance) with China Southern, a flight averaging 2 hours 20 minutes although Air France briefly operated the A380 on the even shorter Paris-Charles de Gaulle to London-Heathrow route (344 km or 214 miles) in mid-2010.[93] The longest route is from Dubai International Airport to Los Angeles International Airport (13,420 km or 8,339 miles great circle distance) with Emirates, which averages 16 hours 20 minutes.[94][95][96]
- Singapore Airlines first service on 25 October 2007[97]
- Emirates first service on 1 August 2008[98]
- Qantas first service on 20 October 2008[99]
- Air France first service on 20 November 2009[100]
- Lufthansa first service on 6 June 2010[101]
- Korean Air first service on 17 June 2011[102]
- China Southern Airlines first service on 17 October 2011[103][104]
- Malaysia Airlines first service on1 July 2012[105]
- Thai Airways International first service on 6 October 2012.[106]
- British Airways first service on 24 September 2013.
Incidents and accidents
The A380 has been involved in one aviation occurrence and no hull loss accidents with no fatalities ජනවාරි 2014 වන විට[update], according to the Aviation Safety Network.[107][108]
- On 4 November 2010, Qantas Flight 32, en route from Singapore Changi Airport to Sydney Airport, suffered an uncontained engine failure, resulting in a series of related problems, and forcing the flight to return to Singapore. There were no injuries to the passengers, crew or people on the ground despite debris falling onto the Indonesian island of Batam.[109] The A380 was damaged sufficiently for the event to be classified as an accident.[110] Qantas subsequently grounded all of its A380s that day subject to an internal investigation taken in conjunction with the engine manufacturer Rolls-Royce plc. A380s powered by Engine Alliance GP7000 were unaffected but other operators of Rolls-Royce Trent 900 powered A380s were also affected. Investigators later determined the cause of the explosion to be an oil leak in the Trent 900 engine.[111] Repairs cost an estimated A$139 million (~US$145m).[112] As other Rolls-Royce Trent 900 engines also showed problems with the same oil-leak, Rolls-Royce ordered many engines to be changed, including about half of the engines in the Qantas A380 fleet.[113] During the airplane's repair, cracks were discovered in wing structural fittings which also resulted in mandatory inspections of all A380s and subsequent design changes.[114]
Popular culture
At least one large radio controlled model of the A-380 has been built and flown in a model air show in Switzerland.[115]
Specifications
Measurement | A380-800 | A380F |
---|---|---|
Cockpit crew | Two | |
Seating capacity | 525-555 (3-class)[116][35] 644 (2-class) 853 (1-class) |
12 couriers |
Length overall | 72.73 m (238.6 ft)[35] | |
Wingspan | 79.75 m (261.6 ft)[35][117] | |
Height | 24.45 m (80.2 ft)[35] | |
Wheelbase | 31.88 m (104.6 ft)[116] | |
Wheel track | 12.46 m (40.9 ft),[35] 14.34 m (47.0 ft) total width[116][117] | |
Outside fuselage width | 7.14 m (23.4 ft) | |
Outside fuselage height | 8.41 m (27.6 ft) | |
Maximum cabin width | 6.54 m (21.5 ft) main deck 5.80 m (19.0 ft) upper deck[116] | |
Cabin length | 49.9 m (164 ft) main deck 44.93 m (147.4 ft) upper deck | |
Wing area | 845 m2 (9,100 sq ft) | |
Aspect ratio | 7.5 | |
Wing sweep | 33.5° | |
Maximum taxi/ramp weight | 577,000 kg (1,272,000 lb) | 592,000 kg (1,305,000 lb) |
Maximum take-off weight | 575,000 kg (1,268,000 lb) | 590,000 kg (1,300,000 lb) |
Maximum landing weight | 394,000 kg (869,000 lb) | 427,000 kg (941,000 lb) |
Maximum zero fuel weight | 369,000 kg (814,000 lb) | 402,000 kg (886,000 lb) |
Typical operating empty weight | 276,800 kg (610,200 lb) | 252,200 kg (556,000 lb) |
Maximum structural payload | 89,200 kg (196,700 lb) | 149,800 kg (330,300 lb) |
Maximum cargo volume | 184 m3 (6,500 cu ft)[118] | 1,134 m3 (40,000 cu ft)[119] |
Maximum operating speed at cruise altitude |
Mach 0.89[116] (945 km/h, 587 mph, 510 knots) | |
Maximum design speed in dive at cruise altitude |
Mach 0.96[120] (at cruise altitude: 1020 km/h, 634 mph, 551 knots) | |
Take off run at MTOW/SL ISA | 2,950 m (9,680 ft)[35] | |
Range at design load | 15,700 km (8,500 nmi, 9,755 mi)[116] | 10,400 km (5,600 nmi, 6,400 mi)[121] |
Service ceiling | 13,136 m (43,097 ft)[122] | |
Maximum fuel capacity | 323,546 l (85,472 US gal) | |
Engines (4 ×) | GP7270 (A380-861) Trent 970/B (A380-841) Trent 972/B (A380-842) |
GP7277 (A380-863F) Trent 977/B (A380-843F) |
Thrust (4 ×) | 310 kN (70,000 lbf) – GP7270[123] 320 kN (72,000 lbf) – GP7272[124] 310 kN (70,000 lbf) – Trent 970/B[125] 320 kN (72,000 lbf) – Trent 972/B |
340 kN (76,000 lbf) – GP7277 340 kN (76,000 lbf) – Trent 977/B |
Sources: Airbus A380 specifications[116][35]
See also
Related development
සැසඳිය හැකි ගුවන්යානා
අදාළ ලැයිස්තු
- List of aerospace megaprojects
- List of Airbus A380 orders and deliveries
- Seat configurations of the Airbus A380
References
- ^ a b c Orders & Deliveries summary, [1]. Airbus, February 2014. Retrieved 13 March 2014.
- ^ "New pricelist 2013". Airbus.com. ජනවාරි 2013. සම්ප්‍රවේශය 7 ජූනි 2013.
- ^ "Airbus A380 Brief". සම්ප්‍රවේශය 19 සැප්තැම්බර් 2013.
- ^ Norris, Guy and Mark Wagner. Airbus A380: Superjumbo of the 21st Century, p. 129. Zenith Imprint, 2005. ISBN 076032218X.
- ^ "Global Aircraft – Airbus A380". සම්ප්‍රවේශය 19 ජූනි 2009.
- ^ "Fascinating figures about the A380". Airbus. 4 ජූලි 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 අගෝස්තු 2008.
- ^ a b "Comparing Airlines' Airbus A380s". Los Angeles Times. 23 නොවැම්බර් 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 නොවැම්බර් 2009.
{{cite news}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ Rochfort, Scott (7 ජූනි 2007). "Super jet could fit 1000, says maker". The Age. Melbourne. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2010.
- ^ Verghese, Vijay (2011). "A survey of the best airline economy seats". Smarttravelasia.com. 20 මැයි 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 මැයි 2011.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ "Onboard the Airbus A380". Fodors. සම්ප්‍රවේශය 6 මාර්තු 2012.
- ^ "747-400 Cross Sections". Boeing. 11 ජූනි 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 ජූනි 2008.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;evacuation_test
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;555_to_525
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "Emirates A380s to Establish New Airliner Seat Record". Aviation. 8 ජූනි 2008.
- ^ Buckland, Rob (23 ඔක්තෝබර් 2009). "Recession causes turbulence for Airbus A380 sales". Bristol 24-7.
- ^ "Cabin Interior, Mood Lighting". Diehl Aerospace, Germany. 27 සැප්තැම්බර් 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 මැයි 2007.
- ^ "Airbus Cabin Showroom". Airbus. 26 මැයි 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 මැයි 2007.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ Wallace, James (30 ඔක්තෝබර් 2007). "Aerospace Notebook: It's no cruise ship of the sky, but A380 is raising the bar for comfort". Seattle Post-Intelligencer. සම්ප්‍රවේශය 17 මැයි 2011.
- ^ a b Frost, Laurence (7 පෙබරවාරි 2007). "Airbus Flight Shows Off Troubled A380". The Washington Post. සම්ප්‍රවේශය 17 මැයි 2011.
- ^ a b c Stoller, Gary (3 පෙබරවාරි 2005). "USATODAY.com – Flights of fancy". USA Today. සම්ප්‍රවේශය 17 මැයි 2011.
- ^ Rothman, Andrea (30 ඔක්තෝබර් 2009). "Airbus A380's bar, flatbeds, showers irk Engineers". Bloomberg.
- ^ a b "SIA is ready at last to start flying the A380". Flight International. සම්ප්‍රවේශය 17 මැයි 2011.
- ^ a b "Air France picks business seat; eyeing premium economy for A380". Flight International. සම්ප්‍රවේශය 17 මැයි 2011.
- ^ "Seat Map Singapore Airlines Airbus A380". Seat Guru. 25 පෙබරවාරි 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2009.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ "Singapore Airlines A380". Singapore Airlines. 17 ඔක්තෝබර් 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 ඔක්තෝබර් 2007.
- ^ "Singapore Airlines Suites" Singapore Airlines. Retrieved 29 September 2012.
- ^ "Qantas and the A380". Qantas. 14 දෙසැම්බර් 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2007.
- ^ "SeatGuru Seat Map Qantas Airways Airbus A380-800 (388):".
- ^ "First class flight perks we envy slideshow". Yahoo!.
- ^ Warburton, Simon (30 ජූලි 2009). "A first look inside Emirates' A380s". The Times. UK.
- ^ "The Emirates A380: First Class". Emirates. සම්ප්‍රවේශය 23 ඔක්තෝබර් 2009.
- ^ "Showers, Bars, Lounge – the Emirates Airbus A380 has them all". Asia Travel Tips. 30 ජූලි 2008.
- ^ "Qantas unveils self-serve bar". Adelaide Now. සම්ප්‍රවේශය 17 මැයි 2011.
- ^ Milstein, Michael. "Superduperjumbo Double the size of an Airbus A380? No problem, aerodynamicists say". Air & Space Magazine. සම්ප්‍රවේශය 25 ඔක්තෝබර් 2008.
- ^ a b c d e f g h i "A380 Aircraft Characteristics - Airport and Maintenance Planning" (PDF). Airbus. 1 නොවැම්බර් 2012. සම්ප්‍රවේශය 17 ඔක්තෝබර් 2013.
- ^ Harrison, Michael (24 ජූනි 2000). "Airbus opens its books for the world's biggest jumbo. But is it a plane too far?". The Independent. UK.
- ^ a b "Common Agreement Document of the A380 Airport Compatibility Group Version 2.1" page 8, European Civil Aviation Conference, December 2002. Retrieved 29 September 2012.
- ^ "Minimum Requirements to Widen Existing 150-Foot Wide Runways for Airbus A380 Operations" (PDF). FAA. 13 පෙබරවාරි 2004. සම්ප්‍රවේශය 18 සැප්තැම්බර් 2009.
- ^ "Use of non-standard 75-foot-wide straight taxiway sections for Airbus 380 taxiing operations". FAA. අප්‍රේල් 2006. 8 නොවැම්බර් 2009 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2006.
- ^ "Operational Evaluation Board Report Airbus A380-800 Report of the FCL/OPS Subgroup Report, Revision 1 18 July 2011". 18 ජූලි 2011. 1 නොවැම්බර් 2012 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 නොවැම්බර් 2012.
- ^ Oldham, Jennifer (18 මාර්තු 2007). "Airbus set for U.S. debut of world's largest passenger jet". Los Angeles Times. සම්ප්‍රවේශය 21 දෙසැම්බර් 2010.
- ^ North, David (2 ඔක්තෝබර් 2006). "Pilot Report: Flying the Airbus A380". Aviation Week. සම්ප්‍රවේශය 21 දෙසැම්බර් 2010.
- ^ a b Arnoult, Sandra. "Airports Prepare for the A380". Airport Equipment & Technology. සම්ප්‍රවේශය 25 ඔක්තෝබර් 2008.
- ^ "747-400 Airport Compatibility Report", section 2.2.1. Boeing, December 2002. Retrieved 29 September 2012.
- ^ "747-8 Airport Compatibility Report", section 2.2.1. Boeing, December 2011. Retrieved 29 September 2012.
- ^ Dupont, Willy-Pierre. "A380 – A solution for airports" (PDF). Airbus. 10 සැප්තැම්බර් 2008 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 මැයි 2007.
- ^ a b Gerzanics, Mike (25 සැප්තැම්බර් 2006). "FLIGHT TEST: Airbus A380". Flight International. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2010.
- ^ "Catering". Lufthansa. 15 ජූනි 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 ඔක්තෝබර් 2008.
- ^ "Aircraft movements". Lufthansa. 14 ජූනි 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 ඔක්තෝබර් 2008.
- ^ Helms, Ina. "Boarding please – aber ein bisschen flott!" (PDF). Innovate!. සම්ප්‍රවේශය 25 ඔක්තෝබර් 2008.
- ^ "A380 first touchdown in the United States as part of commercial Route Proving". Airbus. 12 මාර්තු 2007.
- ^ Klein, Daniel. "Video Airbus A380 cockpit", 18 January 2006. Retrieved 11 June 2013.
- ^ "Airbus A380 wake turbulence may double safe distance between planes". Aviationpros. 23 නොවැම්බර් 2005.
- ^ "A380 wake tests prompt call to reassess all large aircraft". Flightglobal. 29 නොවැම්බර් 2005.
- ^ "Airbus A380 wake vortex study completed". Airbus S.A.S. 28 සැප්තැම්බර් 2006. 14 ඔක්තෝබර් 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 සැප්තැම්බර් 2006.
- ^ "A380 wake vortex study provides some good news for Airbus". ATW. 29 සැප්තැම්බර් 2006.
- ^ "Airbus A380 vortex-revised guidance material" (PDF). ICAO. 16 ජනවාරි 2007. 7 ජූනි 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 නොවැම්බර් 2007.
- ^ "New guidelines show shorter A380 separation distances". Flight International. 22 අගෝස්තු 2008. 5 සැප්තැම්බර් 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 සැප්තැම්බර් 2008.
{{cite news}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ "ATSB Report AO-2008-077" Australian Transport Safety Bureau, 9 December 2009. Retrieved 18 September 2012.
- ^ "Airbus poised to start building new higher weight A380 variant". Flight International. 18 මැයි 2010. 21 මැයි 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 මැයි 2010.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ "British Airways and Emirates will be first for new longer-range A380". Flight International. 14 මැයි 2009. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2011.
- ^ "Vietnam Airlines emerges as possible customer for new A380 variant". Flightglobal. 25 ජූනි 2010. 28 ජූනි 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 ජූනි 2010.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ "Airbus to offer higher-weight A380 from 2013". Flight International. 20 පෙබරවාරි 2012. සම්ප්‍රවේශය 16 ඔක්තෝබර් 2013.
- ^ "Airbus plant Riesen A380" (German බසින්). Topnews.de. 22 නොවැම්බර් 2007. සම්ප්‍රවේශය 1 නොවැම්බර් 2012.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) (ජර්මන්) - ^ "Supersizing the superjumbo: Airbus says 1,000 seat A380 due 2020". Australian Business Traveller. 26 Setpmber 2012. සම්ප්‍රවේශය 7 July 2013.
{{cite web}}
: Check date values in:|date=
(help) - ^ Rothman, Andrea (15 නොවැම්බර් 2007). "Europe – Airbus plans 900-Seat Superjumbo; Emirates would buy". Bloomberg.
- ^ "Branson favors planned Airbus 900-seat A380". The Seattle Times. 21 පෙබරවාරි 2004.
- ^ Rigby, Bill (30 ඔක්තෝබර් 2007). "Interview-Cathay Pacific to wait on next-generation planes". Reuters. සම්ප්‍රවේශය 7 ජූනි 2011.
- ^ "Airbus to extend A380 to accommodate 1,000 passengers". The Times of India. Thaindian.com. 29 අගෝස්තු 2008. සම්ප්‍රවේශය 2 ජූලි 2011.
- ^ "Kingfisher defers delivery to wait for A380-900". ATW Daily News. 6 පෙබරවාරි 2009.
- ^ Wallace, James; Aerospace, P-I (25 ඔක්තෝබර් 2007). "A stretch version of the A380? It's in the plans". Seattle Post-Intelligencer. සම්ප්‍රවේශය 7 ජූනි 2011.
- ^ "A380-900 and freighter both on 'back-burner': Enders". Flight International. 20 මැයි 2010. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2011.
- ^ "A380 Freighter Specifications". Airbus. සම්ප්‍රවේශය 18 අප්‍රේල් 2010.
- ^ Andriulaitis, Robert. "B747-8F VS A380F" InterVISTAS, December 2005. Retrieved 29 September 2012.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;autogenerated1
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;fedex_cancel
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;autogenerated2
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ a b c d උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;ms_a380_debate_20060905
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "Flying by Nature Airbus Global Market Forecast 2007–2026" (PDF). Airbus S.A.S. 31 ජනවාරි 2008. 9 අප්‍රේල් 2008 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 මාර්තු 2008.
- ^ "Boeing Current Market Outlook 2007" (PDF). Boeing Commercial Airplanes. 20 නොවැම්බර් 2007. 9 අප්‍රේල් 2008 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 මාර්තු 2008.
- ^ Pae, Peter (18 ජනවාරි 2009). "Airbus could build next Air Force One; 747 due to be replaced". The Seattle Times.
- ^ "US considers Airbus A380 as Air Force One and potentially a C-5 replacement". Flight International. 17 ඔක්තෝබර් 2007.
- ^ "EADS waves off bid for Air Force One replacement". Flight International. 28 ජනවාරි 2009.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;eads_airbus_forecast_20061019
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "EADS hopeful A380 could break even in 2015". Flight International. 2010. 24 මැයි 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 මැයි 2010.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ a b Michaels, Daniel (13 ජූලි 2012). "Airbus Wants A380 Cost Cuts". The Wall Street Journal. සම්ප්‍රවේශය 15 ජූලි 2012.
- ^ "Airbus aircraft 2011 average list prices" (PDF). Airbus S.A.S. සම්ප්‍රවේශය 1 පෙබරවාරි 2010.
- ^ Snodgrass, James (6 ජනවාරි 2009). "Luxury living at 35,000 ft". CNN.
- ^ "Emirates orders 50 additional A380s, boosting fleet to 140". Airbus. 17 නොවැම්බර් 2013.
- ^ "Airbus names A380 delivery centre in Hamburg after Jürgen Thomas". Airbus. 4 ජූලි 2008. 22 අගෝස්තු 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 ඔක්තෝබර් 2009.
- ^ "EADS Sees One-Off Drop In A380 Deliveries Next Year". Aviation Week, 27 July 2012.
- ^ "Orders & Deliveries". Airbus. 31 මැයි 2013. සම්ප්‍රවේශය 27 අප්‍රේල් 2013. Details at: Orders & Deliveries spreadsheet. Airbus, 31 May 2013.
- ^ "Exceptional Air France Airbus A380 flights on London-Heathrow to Paris-CDG route". Air France. මැයි 2010. සම්ප්‍රවේශය 12 අප්‍රේල් 2012.
- ^ "The world's shortest (and longest) Airbus A380 flights". Australian Business Traveller. මාර්තු 2013. සම්ප්‍රවේශය 14 මාර්තු 2013.
- ^ "World's longest superjumbo flight starts 16-hour hauls". The Sydney Morning Herald. 5 දෙසැම්බර් 2013. සම්ප්‍රවේශය 19 දෙසැම්බර් 2013.
- ^ "Emirates A380 flights Dubai - Los Angeles". Emirates. 2013. සම්ප්‍රවේශය 19 දෙසැම්බර් 2013.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;1st SIA flight
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;1st UAE flight
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;1st QFA flight
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "Air France gets Europe's first A380 superjumbo". Agence France-Presse. 30 ඔක්තෝබර් 2009.
- ^ "Lufthansa flies German team to Johannesburg with A380". Lufthansa. 7 අප්‍රේල් 2010.
- ^ Eun-joo, Lee (17 ජූනි 2011). "East Asia's first A380 goes into operation today". Korea JoongAng Daily.
- ^ "Airbus delivers China Southern Airlines' first A380". Airbus.com. 14 ඔක්තෝබර් 2011. සම්ප්‍රවේශය 22 ඔක්තෝබර් 2011.
- ^ "China Southern Airlines receives its first 'Pearl of the sky' A380 jetliner". Airbus.com. 14 ඔක්තෝබර් 2011. සම්ප්‍රවේශය 22 ඔක්තෝබර් 2011.
- ^ Platt, Craig (2 ජූලි 2012). "Newest superjumbo takes off for Malaysia Airlines". The Sydney Morning Herald. සම්ප්‍රවේශය 6 ජූලි 2012.
- ^ Singapore, Thai. "A380 Fantasy Fares". thaiairways.com. සම්ප්‍රවේශය 14 නොවැම්බර් 2012.
- ^ "Airbus A380 occurrences". aviation-safety.net. 5 ජනවාරි 2014. සම්ප්‍රවේශය 6 ජනවාරි 2014.
- ^ "Airbus A380 hull-losses". aviation-safety.net. 5 ජනවාරි 2014. සම්ප්‍රවේශය 6 ජනවාරි 2014.
- ^ "Indonesians collect debris from Qantas plane engine". Australian Broadcasting Corporation. 4 නොවැම්බර් 2010. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2011.
- ^ "Inflight engine failure – Qantas, Airbus A380, VH-OQA, overhead Batam Island, Indonesia, 4 November 2010". Australian Transport Safety Bureau, 18 May 2011.
- ^ Peter Walker (5 නොවැම්බර් 2010). "Qantas A380 landing: Airlines were warned in August over engine safety". Airportwatch.org.uk. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2011.
- ^ Chong, Jordan (20 අප්‍රේල් 2012). "Qantas A380 back in the air, 'as good as new'". Herald-Sun. සම්ප්‍රවේශය 21 අප්‍රේල් 2012.
- ^ "Qantas replaces RR engines". The Guardian, 18 November 2010. Retrieved 25 June 2012.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;EASA Wing
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ Schlemmer, Michael. "Huge Remote-Controlled Airbus A380" (Video). Switzerland. සම්ප්‍රවේශය 17 මාර්තු 2014.
- ^ a b c d e f g උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;a380_specs
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ a b "Interim Aerodrome requirements for the A380" (PDF). Civil Aviation Authority of New Zealand. 4 නොවැම්බර් 2004.
- ^ Airbus, Airbus. "Dimensions & key data". Airbus. සම්ප්‍රවේශය 14 නොවැම්බර් 2012.
- ^ "Airbus A380F Wide-Bodied Freighter". Aerospace-technology.com. 12 දෙසැම්බර් 2006. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2011.
- ^ "A380 powers on through flight-test". Flight International. 20 දෙසැම්බර් 2005. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2011.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;a380_freighter
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "Exemption No. 8695". Renton, Washington: Federal Aviation Authority. 24 මාර්තු 2006.
- ^ "GP7200 series specification". Engine Alliance. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2011.
- ^ "Airbus to offer higher-weight A380 from 2013". Flight International. සම්ප්‍රවේශය 17 ඔක්තෝබර් 2013.
- ^ "Trent 900 fact sheet" (PDF). Rolls-Royce. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2011.
Bibliography
- Javier Alfonso Gil (2007). European aeronautics: the Southwestern axis. Springer. ISBN 3-540-35646-0.
- Maxwell, David (2007). Airbus A380: Superjumbo on World Tour. Zenith Press. ISBN 0-7603-3279-7.
{{cite book}}
: CS1 maint: ref duplicates default (link) - Moir, Ian; Allan G. Seabridge; Malcolm Jukes (2003). Civil avionics systems. Professional Engineering. ISBN 1-86058-342-3.
- Norris, Guy; Wagner, Mark (2005). Airbus A380: Superjumbo of the 21st Century. Zenith Press. ISBN 978-0-7603-2218-5.
{{cite book}}
: CS1 maint: ref duplicates default (link) - Pearman, Hugh (2004). Airports: a century of architecture. Laurence King. ISBN 1-85669-356-2.
- Popular Mechanics (මාර්තු 2001). Hotels in the Sky. Vol. 178. Hearst Magazines.
External links
Airbus A380-800 cutaway | |
Airbus A380-800 cutaway from Flightglobal.com |
- Official Airbus A380 page
- Everything about the A380 at FlightGlobal.com
- Special Report on the A380PDF (1.58 MB)
- A380 cutaway diagram
- Photographs of every stage of construction of the Airbus A380 by Mark Power
සැකිල්ල:Airbus A3xx timeline සැකිල්ල:Airbus aircraft
සැකිල්ල:Link GA සැකිල්ල:Link FA සැකිල්ල:Link FA සැකිල්ල:Link FA සැකිල්ල:Link FA සැකිල්ල:Link GA
- 2014 පෙබරවාරි සිට ගැනෙන යල් පැන ගිය ප්‍රකාශ අඩංගු වීමට ඉඩ ඇති ලිපි
- 2012 ජූලි සිට ගැනෙන යල් පැන ගිය ප්‍රකාශ අඩංගු වීමට ඉඩ ඇති ලිපි
- හොඳ ම ලිපි
- Use British English from August 2010
- 2013 ජනවාරි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- Airbus A380
- Airbus aircraft
- International airliners 2000–2009
- Quadjets
- Articles which contain graphical timelines